සිංහල වෙදකම
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයින් විසින් නිපදවූ එකකි. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රබල එමෙන්ම 100% ක් දේශීය වෙදකමකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සුළු සුළු සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.
සිංහල වෙදුන්[සංස්කරණය]
ඓතිහාසික සිංහල වෙදවරු[සංස්කරණය]
වත්මන් සිංහල වෙදදුරන්[සංස්කරණය]
සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සිදු කරන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මිය, නො.345, නගරසීමා මාවත, අතුරුගිරිය පාර, හෝමාගම.
කිරිවාන වේද පරපුර නියූජනය කරමින් පාරම්පරික සර්වාංග වෙද එන යූ පී සුනිල්ලතා මහත්මිය , කිරිවාන වේද ගෙදර දැදුරුඔයගම, වැල්ලව දුරකථන අංක - 0728971161
සිංහල වෙදකමේ අංග[සංස්කරණය]
- සර්වාග වෙදකමසර්වාග
- සර්ප වෙදකම
- කැඩුම් බිඳුම් වෙදකම (ගස් වෙදකම)
- ඔඩුවන් පිළිකා වෙදකම
- දැවුම් පිලළිස්සුම් වෙදකම
- ව්ඳුම් පිළිස්සුම් වෙදකම
- කැපුම් තුවාල වෙදකම
- ඇස් වෙදකම
- උමතු රෝග වෙදකම
- චර්ම රෝග වෙදකම
- නිල වෙදකම
මූලාශ්‍ර[සංස්කරණය]
- මහාචාර්ය දයානන්ද සෝමසුන්දර (2007). හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්. එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 978-955-30-0428-4.