නිල වෙදකම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නිල වෙදකම ශරීරයේ නිල තෙරපා රෝග වලට ප්‍රථිකාර කරයි. අංගම්පොර ශාස්ත්‍රයට සම්බන්ධ නිල හා මරු නිල මෙම වෙදකමත් සමඟ අත්‍යන්තව ප්‍රතිබද්ධ වී පවතියි. නිල වෙදකම භාවිතයෙන් ශරීරයේ නිදන්ගත රෝග පවා සුවකිරීමේ හැකියාවක් දක්ෂ අංගම් ශිල්පියෙකුට ඇත.

යොදාගන්නා වෛද්‍ය ක්‍රම[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නිල_වෙදකම&oldid=313047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි