සාකච්ඡාව:සිංහල වෙදකම
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: දින 19කට පෙර by Kudabandara ilukpitiya in topic සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම හඳුන්වාදෙන ලද්දෙ යක්ෂ ගෝත්‍රිකයින් විසින් මද ?
| මෙය සිංහල වෙදකම ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
| තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම හඳුන්වාදෙන ලද්දෙ යක්ෂ ගෝත්‍රිකයින් විසින් මද ?
[සංස්කරණය]සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම හඳුන්වාදෙන ලද්දෙ යක්ෂ ගෝත්‍රිකයින් විසින් බව සනාත කිරෙඑමට අති මුලශ්‍යන් මොනවාද ?සිංහලය නිර්මාණය වෙන්න විජයේගේ අගමනයත් එක්කයි. එය තහවුරු උනෙ මිහිදු හිමියන්ගේ ලංකා ගමන සමගම ය. යක්ශ ගොත්‍ර හිටියෙ ඊට පෙර, යක්ශ නග ඩෙව ගොත්‍ර එකතුව තමයි සින්හලය නිර්මනය වන්නෙ .
සින්හල වෙදකම කියා ,නොදා යක්ශ වෙදකම කියා දාමුද ? RsEkanayake 18:22, 7 සැප්තැම්බර් 2022 (යූටීසී)
- "හෙළ" කියන වදන යක්ෂ ගෝත්‍රිකයන් සඳහා ද භාවිතා වෙනවා නේද? Lee (talk) 01:30, 8 සැප්තැම්බර් 2022 (යූටීසී)
- Hela could mean both Sinhala people & people in maldives as Sinhala language & Divehi language is collectively called as "Hela Language" Singhalawap (talk) 16:35, 15 සැප්තැම්බර් 2022 (යූටීසී)
- මේක පටලව ගන්න එපා හෙළ වෙදකම අවුරුදු 25000ක් පැරණි ආයුර්වේදයන් අවුරුදු දෙදහස් පන්සීයක් පමණක් යුරෝපීය වෙදකම අවුරුදු 2500ටත් අඩුයි .හැමදාම හෙළයන් විසින් හෙළයට වල කපා ගැනීම තමයි සිදු කළේ ේ සත්‍යය සොයා්න එවිට ඔප්පු වේවි Kudabandara ilukpitiya (talk) 13:36, 29 ජනවාරි 2026 (යූටීසී)