සාගර පලන්සූරිය
Appearance
මෙම ලිපිය තුළ මූලාශ්‍ර ලැයිස්තුවක්, ආශ්‍රිත කියවීම් ලැයිස්තුවක්, හෝ භාහිර සබැඳි, පවතින මුත් පෙළ තුළ උපුටා දැක්වීම් (ඒකලිත උපන්‍යාස) හිඟ බව නිසා ප්රකාශයන්ගේ මූලාශ්‍ර පැහැදිලිව හඳුනා ගත නොහැක. (2024 සැප්තැම්බර්) |
සාගර පලන්සූරිය | |
|---|---|
![]() | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී හොරණ සඳහා | |
| තනතුර දරමින් 1956–1960 | |
| අග්‍රාමාත්‍යවරයා | එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විජයානන්ද දහනායක |
| පූර්වප්‍රාප්තිකයා | එම්. ඩී. එච්. ජයවර්ධන |
| අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමණායක |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා (Palansuriya Mohottalalage Dingiri Mahaththaya) 11 මාර්තු 1908 කෑගල්ල, රත්නපුර, ශ්‍රී ලංකාව |
| විපත | June 22, 1961 (aged 53) |
| පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය |
| කලත්‍රයා | ග්ලැඩිස් චන්ද්‍ර පෙරේරා |
| ළමයි | කීර්තිවිජය, ලක්විජය, ගීතකුමාර |
| වෘත්තිය | කවියෙක්, ගුරුවරයෙක්, දේශපාලනඥයෙක් |
සාගර පලන්සූරිය (ඉංග්‍රීසි: Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.
වරෙක මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.
පද්‍ය කෘති
[සංස්කරණය]- මල්හාමි
- විසිවුණ තරු
- අපේ ඇත්තන්ගේ විත්ති
- කාලකණ්නියා
- කැළණි විත්ති
- කන්දේ ගෙදර
- පිළිරුව
- සුදෝ සුදු
- උතුරෙන් කවි පන්තිය
- ධීවර ගීතය
බාහිර සබැඳි
[සංස්කරණය]- කේයස් සංරක්ෂණය කළ පිටපත 2012-11-16 at the Wayback Machine
