සාකච්ඡාව:මුල් පිටුව/2010

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන් - வனக்கம் - WELCOME[සංස්කරණය]



ලංකාවේ සිදුවන නොයෙකුත් ආකාරයේ ළමා අපචාර හෝ ළමා අපයෝජනයන්ට...[සංස්කරණය]

ඔබ සැම සාදරෙයන් පිලිගන්නා අතර, මෙම උත්සාහය මා දරන්නේ ලංකාවේ සිදුවන නොයෙකුත් ආකාරයේ ළමා අපචාර හෝ ළමා අපයෝජනයන්ට දෙමව්පිය නොසැලකිලිමත්කම කොතරම් බලපවත් වනෙන් දැයි විමසා බැලීමටයි. මෙහිදී මා පාඨක ඔබෙග් අදහස් වෙත අවධානය යොමුකරන අතර, පුවත්පත්වල පල වූ ලිපි සහ රූපවාහිනී මාධ්‍යය් පලවූ පුවත් මෙම තීරය වෙත යොමුකිරීමෙන් හෝ ඔබ සතුව ඇති මෙම මාතෘකාවට අදාල විය හැකි ලිපි මෙයට යොමු කරනු මගින් මෙතක් සැගව පැවති මෙවන් සංවාදයකට ඔබේ දායකත්වය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ලිවීමේදී මීට වඩා සැලකිලිමත් වන්නේ නම් ඉතා අගනේය. ලංකාෙව් යන්න ලංකාවේ ලෙස සැකසිය යුතුය. බිඟුවා 04:04, 20 මාර්තු 2010 (යූටීසී)[reply]
මා විසින් නිවැරදි කරන ලදී --සංජීව ජයසූරිය (talk) 05:56, 23 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

Contents is missing[සංස්කරණය]

In English Wiki we can find Contents Link (http://en.wikipedia.org/wiki/Portal:Contents) in Navigator Bar in main page. That really help for browsing. it is missing in sinhala wiki main page. pls add it. බිඟුවා 10:05, 4 මාර්තු 2010 (යූටීසී)[reply]

Wikimania Scholarships[සංස්කරණය]

The call for applications for Wikimania Scholarships to attend Wikimania 2010 in Gdansk, Poland (July 9-11) is now open. The Wikimedia Foundation offers Scholarships to pay for selected individuals' round trip travel, accommodations, and registration at the conference. To apply, visit the Wikimania 2010 scholarships information page, click the secure link available there, and fill out the form to apply. For additional information, please visit the Scholarships information and FAQ pages:

Yours very truly, Cary Bass
Volunteer Coordinator
Wikimedia Foundation

What the hell is going here[සංස්කරණය]

I'm pretty tired about this bad thing is happening. Who the hell change the main page to this shit articles. These articles are not completed as well as all contain someones contact information. Who the hell needs to get publicity using this common social activity. Sinhala wiki is dieing. Some one needs to make a sound to protect from this shit things. බිඟුවා 08:44, 4 මැයි 2010 (යූටීසී)[reply]

The main point is not Who the hell change the main page to this shit articles but why the hell such shit articles getting added to singhala wikipedia in 1000s Singhalawap 17:12, 4 මැයි 2010 (යූටීසී)[reply]
Yep. That is also true. This is a social project. so no one should not to try to destroy this wiki. Please try to write something meaningful. we don't want shit things in to wiki. New comer may get upset about Sinhala wiki & will not return forever since these kind of things. This is totally sucks. Please don't play with wiki pages since we don't have that much resources to audit all things. So be honest to you & do something worthy to human. Don't make wiki is your income business. Only thing i'm worrying about shit articles. Don't create sub topics as a main article. Try to do something, someone can admire. බිඟුවා 03:36, 5 මැයි 2010 (යූටීසී)[reply]
But putting messages in the first page doesn't serve any purpose, right. So please remove it.ඉෂාන්
Felide company says their articles are reviewed by a panel of experts. බිඟුවා so don't use word "shit" as it might hurt the expert panel. Dear ඉෂාන්, thank you for your idea. I accept that putting messages in the first page doesn't serve any purpose. But I could understand why චතුනි has changed the 1st page. Who ever she is, she has contribute immensely to the improvement of sinhhala wiki. She tried a lot in decent manner for a long time to stop ෆෙලිඩේ company destroying this. I think she is pulled to change the 1st page to open eye of the genuine wiki community. Yes it's wrong to kill a human, but that's the only option if he is a un-convincing, brutal terrorist. Singhalawap 18:19, 5 මැයි 2010 (යූටීසී)[reply]

[සංස්කරණය]

Hello!

The Wikimedia Foundation recently updated the official Wikipedia globe. We realize that a lot of projects have never had a localized logo in their native language, so we are making sure that we create logos for every Wikipedia project that we have. The only issue is: we can't figure out what should be on your localized logo. :-)

Could you please provide a translation for the following?

  • Wikipedia
  • The Free Encyclopedia

Please put the translation on my Meta talk page. Thank you! Cbrown1023 සාකච්ඡා පිටුව 00:56, 25 මැයි 2010 (යූටීසී)[reply]

Dear Cbrown1023
Thank you for contacting us on this issue.
The translations are as follows.
  • Wikipedia = විකිපීඩියා
  • The Free Encyclopedia = නිදහස් විශ්වකෝෂය
This will be inserted in your talk page too. Singhalawap 01:46, 25 මැයි 2010 (යූටීසී)[reply]
Yes. Singhalawap is Correct.
I got it and updated our list, thank you! Cbrown1023 සාකච්ඡා පිටුව 21:16, 25 මැයි 2010 (යූටීසී)[reply]
Dear User:Cbrown1023, Thank you for updating. Can we see the link for the page you updated. Singhalawap 09:51, 18 ජූනි 2010 (යූටීසී)[reply]

[සංස්කරණය]

Dear wikipedians. As you can see in this link its a good thing to see that sinhala Character is included in it. But there is a miner problem as the letter වි is not 100% correct. Visit this link to see the image causing the error. If you are competent in editing/creating .svg images please upload a correct වි with the name of "Sinhala va + i.svg" that URL. Singhalawap 11:03, 18 ජූනි 2010 (යූටීසී)[reply]

Yes, their is a problem with that. What can we do for that. Most of image editing/graphics software doesnt support well for Sinhala Unicode. I recomend Microsoft Paint for create a Sinhala Letter, then thay can edit it. Wap, Can you please inform this?--asiri 12:02, 18 ජූනි 2010 (යූටීසී)[reply]
This image has taken from Wikimedia Commons. I have uploaded new image in wiki commons today. -- බිඟුවා සාකච්ඡාව 12:11, 18 ජූනි 2010 (යූටීසී)[reply]
Dear Binguwa (& -asiri), Binguva has uploaded a .png version. It seems what the use to create the logo is . svg version. See this link for the proper file to be corrected. I edited your .png file using inkscape software converting it into .svg. I uploaded it as a new version. Due to a reason I can not understand, the newly undated .svg is not visible there (it may be still in job queue). Please look in to this matter. Singhalawap 12:39, 18 ජූනි 2010 (යූටීසී)[reply]

විකිපීඩියාව සඳහා මා නව ලෝගෝවක් (නව අනුවාදයක්) උඩුගත කළෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:19, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මුල් පිටුවේ දිග ප්‍රමාණය[සංස්කරණය]

දැනට පවතින මුල් පිටුවේ දිග ප්‍රමාණය ඉතා වැඩියැයි මට සිතේ. මෙය සීමා කළ යුතුයැයිද සිතේ.

  • රසබර..හරබර..ලිපි... යන්න සතියේ වදනට යටින් සිටින සේ සැකසීම අගනේයැයි සිතමි.
  • නැවුම් විදෙස් පුවත්... යන්න ඉවත් කළ හැකිය.

කරුණාකර ඔබේ අදහස් දක්වන්න. -- බිඟුවා සාකච්ඡාව 13:52, 1 ජූනි 2010 (යූටීසී)[reply]

"රසබර..හරබර..ලිපි..." යන්නේ අන්තර්ගතය කුඩා කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 15:11, 1 ජූනි 2010 (යූටීසී)[reply]


මුල් පිටුව අලුත් කරමුද?[සංස්කරණය]

මුල් පිටුව අලුත් කරමුද? දැන් තියෙන ලිපි ගොඩාක් පරණයි නේද? මුල් පිටුවේ තියෙන ලිපි නිතරම පාහේ වෙනස් වෙනවානම් අගෙයි. මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න ඕනෑ. යෝජනා කාමරයක් වගේ එකක්. එතකොට ඒකෙන් අපිට තෝරලා ගන්න පුළුවන් ලිපි, පින්තූර, පුවත්.... -- බිඟුවා සාකච්ඡාව 01:11, 5 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මොකද කවුරුවත් සද්ද නැත්තේ?
ඔව් ඒ අදහස හොඳයි. If the users and members can suggest good articles they come across in such a place, that would be awesome.It would give good articles some exposure and also keep the main page updated. -- Shane44 (talk) 12:05, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Yes. I also agree. This page should be updated frequently. --Lahirulk (talk) 04:48, 9 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Ane ow ane.. ekama dekala epa wela :(
Now there has some changes and this is realy good. However the current article seems to be old one. So better to have archive to see the published articles and to avoid republishing them. --Lahirulk (talk) 09:15, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]
දළදා සමය මුල්කොට ඒ ලිපිය මුල් පිටුවට ඇතුලත් කළෙමි. "පුවතකින් බිඳක්..." කොටස ද නවීකරණය කළේවී නම් යහපති. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:39, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]
පුවත් ද එක් කළෙමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 13:48, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]

පිටපත් කිරීම (copy right)[සංස්කරණය]

යම්කිසි මාතෘ කාවකට අදාලව පුවත් පතක ඈති දෙයක් කියවා එය මාගේ වචනයෙන් ලිවුවොත් එය අනිසි ක්‍රියාවක්ද? —Preceding unsigned comment added by Anuranga7 (talkcontribs) 11:49, 6 අගෝස්තු 2010

අනිසි ක්‍රියාවක් නොවේ Singhalawap (talk) 18:37, 7 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මුල් පිටුවට නව යමක්[සංස්කරණය]

මුල් පිටුවට දිනයට අදාල ලංකා/ලෝක ඉතිහාස තොරතුරු ඇතුලත් කරනුයේ නම් යහපතැයි සිතමි.
උදා:

  • c900BC Anuradhapura (Sri Lanka) was founded about this time. It served as the capital from the 3rd century BC to the 11th century AD.
  • 543 BC Colonists from northern India subdued the indigenous Vaddahs (Veddah) of Sri Lanka, known in the ancient world as Taprobane and later called Serendip. Descendants of those colonists, the Buddhist Sinhalese, form most of the population.
  • 543BCE-1815CE The Mahavamsa (600BCE-400CE), Great Chronicle, describes the history of the Sinhalese people (Sri Lanka) over this period. The 1st part, from King Mahasena, which dates back to the legendary 5th century BC King Vijaya, was written by King Dhatusena's brother, the venerable thera Mahanama in the 6th century CE.
  • c400BC-1100AD Anuradhapura served as the capital during this period.
  • 260BCE Ashoka, the 3rd ruler of the Mauryan empire (India), converted to Buddhism after defeating the Kalinga region. He began promoting Buddhist teaching throughout the subcontinent and beyond to Sri Lanka and even Greece.

වැනි දෑ සිංහල බසින් ඉදිරිපත් කළ යුතු ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:54, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]

පෙර සංස්කරණයන්හි ද "අතීතයේ අද වැනි දිනක..." යන්න මීට සමාන බවුත් එය අසාර්ථක වූ බවුත් පසුව දැන ගතිමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:10, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]

How to wrtite word Anuradhapura in correct deonagari scrpt ?[සංස්කරණය]

Hi, Best wishes to Sinhala Language Wikipedians from Marathi Language mr-wikipedia. We do have one article on Marathi wikipedia about Shrilankan 'Anuradhapura Kingdom' with present title as mr:अनुराधापुर्‍याचे राज्य , presently style of its writing deonagari script is being debated at Marathi Wikipedia vilage pump at mr:विकिपीडिया:चावडी#अनुराधापुरा . The issue in debate is what is original sinhal pronounciation of word अनुराधापुरा ( AnuradhapurA) or अनुराधापूर (Anuradhapur) Which one is correct amongst these .

Reply from some one who has some knowledge of deonagari script will be appreciated .

Thanks and Regards

mr:user:Mahitgar

Please check සාකච්ඡාව:අනුරාධපුර රාජධානිය. --Lee (talk) 08:31, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සතියේ වදන[සංස්කරණය]

can we change this to like today's vadana? for whole week one sentences. that is bad ne. i don't know how to change that line. --මීමා (talk) 04:53, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Why not? But we want more words. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:55, 3 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
{{දවසේ වදන}} මෙය බලන්න. එය දැනටමත් කර ඇත. තඹරු කියන්නා සේ වදන් 366ක් තිබ්බා නම් ගොඩ.සතියේ වදනට නම් අපේ පරිශීලකයින් උදව් කලා. මේකත් කරමු එකතු වෙලා. මොකද අනිත් අය කියන්නේ? -- බිඟුවා සාකච්ඡාව 14:15, 7 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මම fit... Singhalawap (talk) 16:22, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

RfC: Indic Sysop Proposal[සංස්කරණය]

Kindly take a moment to read the Indic Sysop proposal in meta and express your opinion. Thanks --Jyothis (talk) 19:52, 15 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

2010 Fundraising Is Almost Here[සංස්කරණය]

Hello Wikipedians, I am Theo and I am working for the Wikimedia Foundation during the 2010 Fundraiser. My job is to be the liaison between your community and the Foundation. This year's fundraiser is intended to be a collaborative and global effort; we recognize that banner messages which may perform well in the United States don't necessarily translate well, or appeal to international audiences.

I'm contacting you as I am currently looking for translators who are willing to contribute to this project by helping translate and localize messages into different languages and suggesting messages that would appeal to your readers on the Fundraising Meta Page. We've started the setup on meta for both banner submission, statistical analysis, and grouping volunteers together.
Use the talk pages on meta, talk to your local communities, talk to others, talk to us, and add your feedback to the proposed messages as well! I look forward to working with you during this year's fundraiser. If someone could translate this message I would really appreciate it so that everyone is able to understand our goals and contribute to this year's campaign.
Theo (WMF) 20:49, 20 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

තෝරාගත් සේයාරුව[සංස්කරණය]

මෙම කොටස පිටුවේ කොනකට වන්නට තිබිය යුතුයැයි ගැඟේ. මුල් පිටුවෙන් විශාල ඉඩ ප්‍රමාණයක් පින්තූරයට වෙන් කිරීම අවැසි නොවේ යන්න මාගේ හැඟීමයි. සේයා රුවේ විස්තරයද ඉතා කුඩා බැවින් රසබර..හරබර..ලිපි... කොටසට පහලින් එම ප්‍රමාණයෙන්ම් හෝ කුඩාවට තිබීම සුදුසු යැයි යෝජනා කරමි.-- බිඟුවා සාකච්ඡාව 12:09, 24 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුල්_පිටුව/2010&oldid=194091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි