Jump to content

සාකච්ඡාව:ගිං ගඟ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

'හැදින්විම' මාතෘකාව සම්බන්ධයෙන්

[සංස්කරණය]

මෙම ලිපිය ගිං ගඟ පිළිබඳව ලියැවී ඇති නිසා, ශ්‍රි ලංකාවේ ජල වහනය පිළිබඳ සඳහන් කිරීම අනවශ්‍යය. එම අනුමාතෘකාව අනවශ්‍යය. Jacebrent1 (talk) 14:10, 21 ජනවාරි 2022 (යූටීසී)Reply

තොරතුරු පැනලය

[සංස්කරණය]

@BuddhikaW88, ඇයි තොරරතුරු පැනලය ඉවත් කළේ? -- Lee (talk) 02:36, 2 අගෝස්තු 2024 (යූටීසී)Reply

යම් අතපසුවීමක් වෙලා වගේ BuddhikaW88 (talk) 02:46, 5 අගෝස්තු 2024 (යූටීසී)Reply
ඔන්න එහෙනම් රිවට් කළා. -- Lee (talk) 15:12, 11 අගෝස්තු 2024 (යූටීසී)Reply

ලිපියහි මාතෘකාව අතර නොගැලපීම

[සංස්කරණය]

මෙම ලිපියේ මුල් කොටස මාතුකාව හා නොගැලපෙන බවත් ඒ සදහා වෙනත් ලිපියක් ලෙස සකස් කිරීම උචිත බවත් හැගේ BuddhikaW88 (talk) 03:29, 14 අගෝස්තු 2024 (යූටීසී)Reply

ඒක තමයි. උඩින් කියලා තියෙන ශ්‍රි ලංකාවේ ජල වහනය වාගේ එකක් ගැලපෙනවා ද? -- Lee (talk) 15:19, 16 අගෝස්තු 2024 (යූටීසී)Reply
ඒක හොදයි. භාෂා රටාවත් වෙනස් වෙන්නත් ඕනෙ. BuddhikaW88 (talk) 03:20, 20 අගෝස්තු 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ගිං_ගඟ&oldid=698351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි