සාකච්ඡාව:ගිං ගඟ
Appearance
මෙය ගිං ගඟ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
'හැදින්විම' මාතෘකාව සම්බන්ධයෙන්
[සංස්කරණය]මෙම ලිපිය ගිං ගඟ පිළිබඳව ලියැවී ඇති නිසා, ශ්‍රි ලංකාවේ ජල වහනය පිළිබඳ සඳහන් කිරීම අනවශ්‍යය. එම අනුමාතෘකාව අනවශ්‍යය. Jacebrent1 (talk) 14:10, 21 ජනවාරි 2022 (යූටීසී)
තොරතුරු පැනලය
[සංස්කරණය]@BuddhikaW88, ඇයි තොරරතුරු පැනලය ඉවත් කළේ? -- Lee (talk) 02:36, 2 අගෝස්තු 2024 (යූටීසී)
- යම් අතපසුවීමක් වෙලා වගේ BuddhikaW88 (talk) 02:46, 5 අගෝස්තු 2024 (යූටීසී)
- ඔන්න එහෙනම් රිවට් කළා. -- Lee (talk) 15:12, 11 අගෝස්තු 2024 (යූටීසී)
ලිපියහි මාතෘකාව අතර නොගැලපීම
[සංස්කරණය]මෙම ලිපියේ මුල් කොටස මාතුකාව හා නොගැලපෙන බවත් ඒ සදහා වෙනත් ලිපියක් ලෙස සකස් කිරීම උචිත බවත් හැගේ BuddhikaW88 (talk) 03:29, 14 අගෝස්තු 2024 (යූටීසී)
- ඒක තමයි. උඩින් කියලා තියෙන ශ්‍රි ලංකාවේ ජල වහනය වාගේ එකක් ගැලපෙනවා ද? -- Lee (talk) 15:19, 16 අගෝස්තු 2024 (යූටීසී)
- ඒක හොදයි. භාෂා රටාවත් වෙනස් වෙන්නත් ඕනෙ. BuddhikaW88 (talk) 03:20, 20 අගෝස්තු 2024 (යූටීසී)