පරිශීලක සාකච්ඡාව:BuddhikaW88
මාතෘකාවක් එක්කරන්නආයුබෝවන්!
[සංස්කරණය]
නො පැකිළෙන්න!
බිය නො වන්න!
ආයුබෝවන් BuddhikaW88, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
- විකිපීඩියාවේ පංචස්තම්භ
- නිබන්ධනය
- පිටු සංස්කරණය කරන ආකාරය හා ලිපි සංවර්ධනය කරන ආකාරය
- උදව් පිටු
- උසස් ලිපියක් ලියන ආකාරය
- හස්තීකරණ විලාසනය
- කේතන ලැයිස්තුව
ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.
ස්තූතියි ! --Cyrus noto3at bulaga මට කථා කරන්න 10:40, 28 ඔක්තෝබර් 2018 (යූටීසී)
Cyrus noto3at bulaga මට කථා කරන්න 10:40, 28 ඔක්තෝබර් 2018 (යූටීසී)
රන්තරුව
[සංස්කරණය]| විශේෂ රන්තරුව | ||
| ඔබේ දායකත්වය හා දැනුම අගය කරමි. ---- බිඟුවා සාකච්ඡාව 13:07, 17 මැයි 2022 (යූටීසී) |
- @බිඟුවා ස්තුතියි BuddhikaW88 (talk) 05:43, 18 මැයි 2022 (යූටීසී)
WikiConference India 2023: Program submissions and Scholarships form are now open
[සංස්කරණය]Dear Wikimedian,
We are really glad to inform you that WikiConference India 2023 has been successfully funded and it will take place from 3 to 5 March 2023. The theme of the conference will be Strengthening the Bonds.
We also have exciting updates about the Program and Scholarships.
The applications for scholarships and program submissions are already open! You can find the form for scholarship here and for program you can go here.
For more information and regular updates please visit the Conference Meta page. If you have something in mind you can write on talk page.
‘‘‘Note’’’: Scholarship form and the Program submissions will be open from 11 November 2022, 00:00 IST and the last date to submit is 27 November 2022, 23:59 IST.
Regards
MediaWiki message delivery (talk) 11:25, 16 නොවැම්බර් 2022 (යූටීසී)
(on behalf of the WCI Organizing Committee)
WikiConference India 2023: Open Community Call and Extension of program and scholarship submissions deadline
[සංස්කරණය]Dear Wikimedian,
Thank you for supporting Wiki Conference India 2023. We are humbled by the number of applications we have received and hope to learn more about the work that you all have been doing to take the movement forward. In order to offer flexibility, we have recently extended our deadline for the Program and Scholarships submission- you can find all the details on our Meta Page.
COT is working hard to ensure we bring together a conference that is truly meaningful and impactful for our movement and one that brings us all together. With an intent to be inclusive and transparent in our process, we are committed to organizing community sessions at regular intervals for sharing updates and to offer an opportunity to the community for engagement and review. Following the same, we are hosting the first Open Community Call on the 3rd of December, 2022. We wish to use this space to discuss the progress and answer any questions, concerns or clarifications, about the conference and the Program/Scholarships.
Please add the following to your respective calendars and we look forward to seeing you on the call
- WCI 2023 Open Community Call
- Date: 3rd December 2022
- Time: 1800-1900 (IST)
- Google Link': https://meet.google.com/cwa-bgwi-ryx
Furthermore, we are pleased to share the email id of the conference contact@wikiconferenceindia.org which is where you could share any thoughts, inputs, suggestions, or questions and someone from the COT will reach out to you. Alternatively, leave us a message on the Conference talk page. Regards MediaWiki message delivery (talk) 16:21, 2 දෙසැම්බර් 2022 (යූටීසී)
On Behalf of, WCI 2023 Core organizing team.
Translation request
[සංස්කරණය]Hi. I am sorry to bother you with this but I would like to ask you whether you could please translate this to Sinhala?
Lingua Franca Nova (“Elefen”) is a language designed to be particularly simple, consistent, and easy to learn for international communications. It has a number of positive qualities:
- 1. It has a limited number of phonemes. It sounds similar to Italian or Spanish.
- 2. It is phonetically spelled. No child should have to spend years learning irregularities.
- 3. It has a completely regular grammar, similar to the world’s creoles.
- 4. It has a limited and completely regular set of productive affixes for routine word derivation.
- 5. It has well-defined rules for word order, in keeping with many major languages.
- 6. Its vocabulary is strongly rooted in modern Romance languages. These languages are themselves widespread and influential, plus they have contributed the major part of English vocabulary
- 7. It is designed to be naturally accepting of Latin and Greek technical neologisms, the de facto “world standard”.
- 8. It is designed to seem relatively “natural” to those who are familiar with Romance languages, without being any more difficult for others to learn.
- We hope you like Elefen!
Thanks for your help. –Caro de Segeda (talk) 06:07, 1 ජූනි 2023 (යූටීසී)
Short description
[සංස්කරණය]ලිපියකට Short description යොදන්නේ කෙසේද? @Shwetha @Lee @බිඟුවා ඔබලාගෙන් උදව් බලාපොරොත්තු වෙමි. BuddhikaW88 (talk) 09:25, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- ප්‍රශ්නය ටිකක් පැහැදිලි මදි නේ. සාමාන්‍ය උත්තරය නම් ඉංග්‍රීසි විකිපීඩියාවේ වාගෙ ම තමා. ඔබේ ප්‍රශ්නය ඇප් එකේ පෙන්වන එක ගැන ද? දැනට නම් ඒක විකි දත්ත වලින් නේද අදින්නේ? -- Lee (talk) 12:06, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- @Lee සැකිල්ල දැම්මට පෙන්වන්නේ නෑ. විකි දත්ත ගැන දැනුවත් කිරීමක් කල හැකිද හැමිල්ටන් (talk) 12:59, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- මටත් හරියටම මතක නෑ. ටික දවසකට කලින් මේක ගැන බැලුවා. එතකොට නම් ඇප් එකේ පෙන්වන එක සිංහල විකිපීඩියාවෙ පෙන්නන්නේ විකි දත්ත වල තියෙන අනුවාදය විතරයි වාගෙ මතක. ඉංග්‍රීසි එකේ සැකිල්ල වෙනස් කරපු ගමන් පෙන්වනවා ද? නැත්නම් සම්බන්ද වෙලා තියෙන විකි දත්ත අයිතමය යාවත්කාලීන වුනාට පස්සෙ ද පෙන්වන්නේ කියල බැලුවා ද? ඔබ භාවිතා කරන්නෙ පරණ අතුරු මුහුණත නම් වම් පැත්තේ "මෙවලම්" ගොඩේ තියෙනවා "Wikidata අයිතමය" කියලා එකක්. එකෙන් ගිහින් බලන්න. Lee (talk) 13:08, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- @Lee ස්තූතියි බලන්නම් හැමිල්ටන් (talk) 13:36, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- ඇප් එක ගැන නේද ප්‍රශ්නය? -- Lee (talk) 13:09, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- @Lee ඇප් එක ගැන නෙමෙයි. හැමිල්ටන් (talk) 13:35, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- කෙටි විස්තරය පෙන්වන තවත් තැන් තියෙනවා ද? අලුත් අතුරු මුහුණත වත් ද? මම පරණ එකට මාරු වුනා අලුත් එකේ ප්‍රශ්න ගොඩක් හින්දා. -- Lee (talk) 13:38, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- @Lee ඇප් එක ගැන නෙමෙයි. හැමිල්ටන් (talk) 13:35, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- මටත් හරියටම මතක නෑ. ටික දවසකට කලින් මේක ගැන බැලුවා. එතකොට නම් ඇප් එකේ පෙන්වන එක සිංහල විකිපීඩියාවෙ පෙන්නන්නේ විකි දත්ත වල තියෙන අනුවාදය විතරයි වාගෙ මතක. ඉංග්‍රීසි එකේ සැකිල්ල වෙනස් කරපු ගමන් පෙන්වනවා ද? නැත්නම් සම්බන්ද වෙලා තියෙන විකි දත්ත අයිතමය යාවත්කාලීන වුනාට පස්සෙ ද පෙන්වන්නේ කියල බැලුවා ද? ඔබ භාවිතා කරන්නෙ පරණ අතුරු මුහුණත නම් වම් පැත්තේ "මෙවලම්" ගොඩේ තියෙනවා "Wikidata අයිතමය" කියලා එකක්. එකෙන් ගිහින් බලන්න. Lee (talk) 13:08, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
- @Lee සැකිල්ල දැම්මට පෙන්වන්නේ නෑ. විකි දත්ත ගැන දැනුවත් කිරීමක් කල හැකිද හැමිල්ටන් (talk) 12:59, 18 සැප්තැම්බර් 2023 (යූටීසී)
ලිපි 20,000 සීමාව
[සංස්කරණය]ඊයේ සිංහල විකිපීඩියාව ලිපි 20,000 සීමාව පසු කර ඇත. බොහෝ දුරට 20,000 වන ලිපිය සාදන්නට ඇත්තේ ඔබ විය හැකිය. ජයවේවා!-- Lee (talk) 03:41, 14 දෙසැම්බර් 2023 (යූටීසී)
- ස්තුතියි. තව අළුතින් ලිපි ලියමු. BuddhikaW88 (talk) 03:52, 14 දෙසැම්බර් 2023 (යූටීසී)
සැකිල්ල:වඩා හොඳ මූලාශ්‍රයක් අවශ්‍යයි
[සංස්කරණය]මෙම වෙනස සිදු කළේ කුමක් හෝ ගැටළුවක් විසඳිමට ද? -- Lee (talk) 08:13, 8 ජනවාරි 2024 (යූටීසී)
- වැරදීමක්. මට අවශ්‍ය වුනේ "වඩා හොඳ මූලාශ්‍රයක් අවශ්‍යයි" යැයි ලිපියේදී පෙන්වන්න. වැරදීමකින් සැකිල්ලේ නම වෙනස් උනා. BuddhikaW88 (talk) 11:03, 8 ජනවාරි 2024 (යූටීසී)
- දැන් හරි නේද? -- Lee (talk) 12:17, 8 ජනවාරි 2024 (යූටීසී)
- හරි 😄😄 BuddhikaW88 (talk) 03:37, 9 ජනවාරි 2024 (යූටීසී)
- දැන් හරි නේද? -- Lee (talk) 12:17, 8 ජනවාරි 2024 (යූටීසී)
සංස්කරණ ප්‍රතිවර්තනය කිරීම
[සංස්කරණය]@BuddhikaW88 ආපසු පෙරළීම භාවිතා කිරීමට පෙර සාකච්ඡා කරන්න.
සාකච්ඡාවෙන් පසු නිවැරදි දේ කරන්න. IDB.S (talk) 08:16, 28 නොවැම්බර් 2024 (යූටීසී)
- එවනි විවාධාත්මක දේවල් තමන්ගෙ මතයට වෙනස් නොකර සාකච්ඡාවෙන් පසු වෙනස් කරානම් හොදයි නේද?? BuddhikaW88 (talk) 08:24, 28 නොවැම්බර් 2024 (යූටීසී)
Invitation to Participate in the Wikimedia SAARC Conference Community Engagement Survey
[සංස්කරණය]Dear Community Members,
I hope this message finds you well. Please excuse the use of English; we encourage translations into your local languages to ensure inclusivity.
We are conducting a Community Engagement Survey to assess the sentiments, needs, and interests of South Asian Wikimedia communities in organizing the inaugural Wikimedia SAARC Regional Conference, proposed to be held in Kathmandu, Nepal.
This initiative aims to bring together participants from eight nations to collaborate towards shared goals. Your insights will play a vital role in shaping the event's focus, identifying priorities, and guiding the strategic planning for this landmark conference.
Survey Link: https://forms.gle/en8qSuCvaSxQVD7K6
We kindly request you to dedicate a few moments to complete the survey. Your feedback will significantly contribute to ensuring this conference addresses the community's needs and aspirations.
Deadline to Submit the Survey: 20 January 2025
Your participation is crucial in shaping the future of the Wikimedia SAARC community and fostering regional collaboration. Thank you for your time and valuable input.
Warm regards,
Biplab Anand
Ukraine's Cultural Diplomacy Month 2025: Congratulations!
[සංස්කරණය]Dear BuddhikaW88,
Thank you for joining Ukraine's Cultural Diplomacy Month 2025 and being among the most active participants this year! 🧩
You have helped us raise awareness about Ukraine and its culture on Wikipedia, and we truly appreciate your contribution.
This year, we have recorded contributions in a record-breaking 70 language editions. It was certainly not possible without you!
🏆As promised, we would be happy to award you with the prizes: souvenirs and a diploma of participation.
And we would be honored to see you at our final event — the award ceremony for the winners!
❗️To find more details about prizes and register for the event, please fill out this form by 13th June: https://forms.gle/b7KsLjDNZ37HFNhNA
Your response is valuable to us!
Detailed results will be published shortly on our landing page.
Stay safe, we truly appreciate you being the Wikipedian that you are!💚 OlesiaLukaniuk (WMUA) (talk) 18:09, 5 ජූනි 2025 (යූටීසී)
රටවල් වල කොටසක් ලෙස Department යන්නට සුදුසු සිංහල පදය
[සංස්කරණය]රටවල් වල කොටසක් ලෙස Department යන්නට සුදුසු සිංහල පදය ලෙස "දෙපාර්තමේන්තුව" යන්නට වඩා "ප්‍රජා කොට්ඨාශය" වඩාත් උචිත යැයි මට සිතෙයි. කරුණාකර සලකා බලන්න. ---- Shwetha (talk) 15:10, 28 ජූනි 2025 (යූටීසී)
- මටත් සුදුසු වචනයක් ගැන හොයාගන්න බැරි උන නිසා තමයි දෙපාර්තමේන්තු වචනය යොදා ගත්තෙ. BuddhikaW88 (talk) 06:01, 30 ජූනි 2025 (යූටීසී)
- 2013 ජූනි තරම් ඈත අතීතයෙහිදී පවා ලිපි වල Department යන්නට අපි "ප්‍රජා කොට්ඨාශය" යන්න භාවිතා කර ඇත්තෙමු. නිදසුන https://si.wikipedia.org/wiki/%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A,_%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A බලන්න --- Shwetha (talk) 13:50, 9 ජූලි 2025 (යූටීසී)
- දැන් ප්‍රජා කොට්ඨාශය වචනය භාවිතා කරනවා. මේක බලන්න. උරුගුවේ#පරිපාලන අංශ BuddhikaW88 (talk) 06:50, 27 ජූලි 2025 (යූටීසී)
- 2013 ජූනි තරම් ඈත අතීතයෙහිදී පවා ලිපි වල Department යන්නට අපි "ප්‍රජා කොට්ඨාශය" යන්න භාවිතා කර ඇත්තෙමු. නිදසුන https://si.wikipedia.org/wiki/%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A,_%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A බලන්න --- Shwetha (talk) 13:50, 9 ජූලි 2025 (යූටීසී)
ප්‍රවර්ග එක් කිරීම
[සංස්කරණය]ඔබ එකවර ලිපි කිහිපයක් නිර්මාණය/පරිවර්තනය කරන නිසා ලිපි කිහිපයකට එකවර ප්‍රවර්ග එකතු කිරිමට Cat-a-lot යොදා ගන්න. HOTCATට වඩා භාවිතය පහසුයි. ★ Ttheek ⏵ 05:31, 4 ජූලි 2025 (යූටීසී)
- බොහොම ස්තුතියි BuddhikaW88 (talk) 05:39, 4 ජූලි 2025 (යූටීසී)
මුල් පිටුව
[සංස්කරණය]කරුණාකර මුල් පිටුවට රතු සබැඳි එක් කිරීමෙන් වළකින්න. -- Lee (talk) 12:46, 20 ජූලි 2025 (යූටීසී)
- සමාවෙන්න.. මටත් ඒක එච්චරම නෝට් උනේ නෑ. BuddhikaW88 (talk) 12:53, 20 ජූලි 2025 (යූටීසී)
- එළ! පුළුවන් කමක් තිබෙනවා නම් රතු සබැඳි නැතිව ඒක නැවත හදන්න. මගෙ ඉන්ටනෙට් හරි නෑ අද. -- Lee (talk) 13:00, 20 ජූලි 2025 (යූටීසී)
- කරමු BuddhikaW88 (talk) 13:14, 20 ජූලි 2025 (යූටීසී)
- කලා. දැන් බලන්න. BuddhikaW88 (talk) 13:23, 20 ජූලි 2025 (යූටීසී)
- එළ! -- Lee (talk) 13:42, 20 ජූලි 2025 (යූටීසී)
- එළ! පුළුවන් කමක් තිබෙනවා නම් රතු සබැඳි නැතිව ඒක නැවත හදන්න. මගෙ ඉන්ටනෙට් හරි නෑ අද. -- Lee (talk) 13:00, 20 ජූලි 2025 (යූටීසී)
Thank you!
[සංස්කරණය]| Thank you, BuddhikaW88, for translating the user interfaces of tools like Content translation, MinT, and others into Sinhala. |
UOzurumba (WMF) (talk) 22:14, 3 සැප්තැම්බර් 2025 (යූටීසී)
Last Few Days: WikiConference India 2026 Scholarship Applications
[සංස්කරණය]Please help translate to your language
Dear Wikimedian,
We're happy to share that scholarship applications for WikiConference India 2026 are currently open and the deadline is just around the corner.
WikiConference India 2026 is the fourth edition of the national-level conference that brings together Wikimedians and stakeholders engaged in Indic-language Wikimedia projects and the broader open knowledge movement across India and South Asia. The conference will take place in Kochi, Kerala, from 4–6 September 2026.
- You can find the more information and the application form at the Scholarship page here at Meta wiki
- Scholarship deadline: 15 April 2026, 11:59 PM IST
With only a few days left, we warmly encourage you to apply if you haven’t already and kindly request you to share this with your community and encourage others to apply.
For more information and regular updates, we encourage you to visit the conference Meta page.
Warm regards,
on behalf of the WikiConference India 2026 Organising Team
This message was sent with MediaWiki message delivery (talk) on 18:30, 11 අප්‍රේල් 2026 (යූටීසී)