ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 9.3% ක් සමන්විතවන සහ 3 වන විශාලතම ජනවර්ගය යෝනක වන අතර ඔවුන් ශ්‍රී ලාංකික යෝනක ලෙස හඳුන්වයි.
දකුණු ඉන්දියානු සහ කේරල ප්‍රාන්ත වල සිටි මාප්පිල්ල මුස්ලිම්වරුන් සහ දමිළ මුස්ලිම් වරුන්ගෙන් පැවතෙන්නා ජනවර්ගයක්.සුළු පිරිසක් මෙහි ස්වදේශ කාන්තාවන් අරාබි පිරිමි සමග විවාහ වීමෙන් ඇති වූවන්.ශ්‍රී ලංකාව තුල අවුරුදු එක්දාහසකට වැඩි ප්‍රමාණයක් ඉතිහාසයක් තිබෙන ජන කොට්ටංශයක්.
- ↑ "A2 : Population by ethnic group according to districts, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
TheSundayTimes
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි