Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මෙය පිළිගතහැකි සංගමයක් ද?

[සංස්කරණය]

මෙම ලිපියේ මූලාශ්‍ර ලෙස පුවත්පත් දැක්වූවාට ම මෙය පිළිගත හැකි සංවිධානයක් ලෙස විකි පිටුවකට හිමිකම් කිව හැකිද? මෙය ලියාපදිංචි කොට නැති, හුදෙක් "ශ්‍රී ලංකා" යන නම අටවා ගත් කණ්ඩායමක් මිස නිලලත් ආයතනයක් නොවන බැවින් මෙම පිටුව ඉවත් කළ යුතු වග පරිපාලකවරුන්ට සිහිගන්වමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 04:41, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)Reply

මෙම ලිපිය මකාදැමීම වෙනුවට මෙම සංගමය පිළිබඳ සත්‍ය තොරතුරු දැක්වෙන ලෙස ලිපිය වෙනස් කළොත් කොහොමද? Lee (talk) 16:27, 13 නොවැම්බර් 2020 (යූටීසී)Reply
@Shwetha: මොකද හිතන්නේ මේ ගැන? --Lee (talk) 16:29, 13 නොවැම්බර් 2020 (යූටීසී)Reply