ශ්‍රී ලංකා‍ෙවි ‍ලෝක උරැමයන්

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකා‍වේ ජගත් ‍ උරැමයන්

ශ්‍රී ලංකා‌වේ ‌පහත දැක්වැන ස්ථාන හත එක්සත් ජාතීන් ජගත් උරැම ලෙස නම් කර ඇත.

  • පොළොන්නරුව ඓතිහාසික නගරය (1982)
  • සිගිරි පව්රනික නගරය (1982)
  • රන්ගිරි දඹුලු ගල් විහාරය (1991)
  • ගාලු නගරය (1988)
  • අනුරාධපුරය ඓතිහාසික නගරය (1982)
  • මහ නුවර නගරය (1988)
  • සින්හරාජ රක්ෂිතය (1988)

අන්තර්ගතය[සංස්කරණය]



ශ්‍රී දළදා මාලිගාව[සංස්කරණය]

දළදා මාලිගාව-පිටත ෙපනුම

මහනුවර නගරෙය් පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගා‍ෙවි බුදුන් වහන්‍‍ෙස්ෙග් ධන්ත ධාතුව තැන්පත් කර ඇත.රාජය ‍ෙද්ශපාලන වැදගත් සංෙක්තයක් වන ධන්ත ධතූන් වහන්‍ෙස්ෙග් හිමිකරැ ර‍ෙටහි පාලකයා බව සැලැකැන මතයක් පුරාණ කාල‍ෙය් සිටම පවති.මහනුවර ලන්කාෙවි අගනුවර ලැස 1592 සිට 1815 දක්ව පැවති අතර දළදා මාලිගව නිසා එක්සත් ජාතින්ගැ ෙලා්ක උරැමයක් ලැස නම් කරනු ලැබීය.අස්ගිරි මල්වතු නිකා‍ෙය් හිමිවරැ විසින් මාලිග‍ෙවි ආගමික වතාවත් දිනකට තුන්වරක් උදැසන දහවල් සහ සවස පවත්වනු ලබයි.වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වී‍ෙමි අවස්ථාව අස්ගිරි මල්වතු ‍ෙදපාර්ෂවය අතර හුවමරැ ‍ෙවි.බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමන් දන්ත ධාතුන් වහන්‍ෙස් ෙදාවනය කර වි‍ෙශ්ෂ ආගමික වතාවක් සිදු කරනු ලබයි. ‍ෙමහිදි සුගන්ධවත් මලින් හා ජල‍ෙයන් ‍ෙදාවනය කිරිම සිදු ‍ෙකරන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර ‍ෙබදා ‍ෙදන්‍‍ෙන් එහි ඇතයි සැලකැන ෙරා්ග සුව කිරී‍ෙමී ගුණය නිසාය.ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සමිපුර්ණ ‍ෙයන් ප්‍රතිසංස්කරණය කර ඇත.


සීගිරිය[සංස්කරණය]

සීගිරිය

සීගිරිය ෙලාව අට වන පුදුමය ෙලස හදුන්වයි. ‍ෙමය කාෂයප රජු විසින් හතරවන සියව‍ෙස් දී ඉදිකරන ලද බල‍ෙකාටුවක් ‍ෙලස හදුන්වයි.සිගිරි ගල මුදු‍ෙනහි මළිගාවක නටබුන්ද, ගල මධය‍ෙය් සින්හ ෙදාරටිවක් ද බිතූසිතුවම් සහ කැටපත් පව්ර පිහිටා අත.‍ ‍ෙමහි ඇති ‍ෙවනත් වැදගත් අංග ‍ෙලස බිතු සිතුවම්,පර්වතය පහලින් පිහිටා එති මාලිගා සන්කීර්ණය,දිය අගල්,පව්රැ, සහ පර්වත‍ෙය් සිට මිටර සිය ගනනක් දුරට විහි‍ෙදන උද්යාන දැක්විය හැකිය.රජ මාළිගවක් ‍ෙමන්ම බල‍ෙකාටුවක්ද වන ‍ෙමය නිර්මාණ කරැව‍න්‍‍‍ෙග් විස්මයජනක හැකියාව නිරෑපනය කරයි.පර්වතය මුදු‍ෙනහි පිහිටි ඉහල මාළිගාව ආශ්‍රිතව අදටත් පවතින ෙපාකුණු දැකගත හැකිය.පහල මාළිගාව වටා ඇති දිය අගල් මනරම් දර්ශණයක් මවා පායි.

අනුරාධපුරය[සංස්කරණය]

රැවන්වැලිසෑය-අනුරාධපුරය

අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක් ව පැවති අතර අදටත් ශ්‍රී ලන්කිය ශිෂ්ඨාචර‍ෙය් සුරැකිව පවතින නටබුන් සදහා ෙලා්ක ප්‍රසිද්දධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය අසියා‍ෙව් පැවති විශ්‍ෂ්ටතම එකකි.දැනට එක්සත් ජාතින් ‍ෙලා්ක උරැමයක් වන මැය වර්තමාන අගනුවර වන ‍ෙකාළඹ සිට කිමි 205 උතුරින් උතුරැ මැද පළාත මල්වතු ඔය ඉව්ර මුල් කර‍ෙගන පිහිටා ති‍ෙබී.බු.ව.4 වන සියව‍ෙස් අරම්භ වු අනුරාධපුර රාජධානිය 11 වන සියවස දක්වාම දකුනු ආසිය‍ෙව්‍ ස්ථවරතම ‍‍ෙද්ශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ෙලස වැජබුණි.‍ ‍‍ෙබෟද්ධ ‍ෙලා්කයට පූජනිය නගරයක් වු වර්ග කි.මි 40 පුරා විහිදුනු ‍‍ෙබෟද්ධ ආරම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ෙලා්ක‍ෙය් පුරවිද්යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ෙලස ප්‍රසිද්ධියක් උසුලයි.

ගාල්ල[සංස්කරණය]

ප්‍රදීපාගාරය-ගාල්ල

ගාල්ල ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍ෙවරළ තීර‍ෙය් ‍ෙකාළඹ සිට කි.මි119 දුරින් පිහිටි නගරයකි.පෘතුගීසීන් පැමිණීමට ‍ෙපර 16 වන සියව‍ෙසදී ධීවර වරායක් ලැස පැවති ‍ෙමය එවකට ගිම්මතිත්ත ‍ෙලස හදුන්වා ඇත.(ඉබන්බතුතා ක්වලි (Qali) ‍ෙලස හදුන්ව ති‍ෙබී)18 වන සියව‍ෙස් බ්‍රිතාන්ය පාලකයින් ‍ෙකාළඹ ප්‍රධාන වරාය ‍ෙලස සැලකීමට ‍ෙපර ගාල්ල එහි දියුණු‍ෙවී උපරිමයට එලබ තිබිණ.2004/12/26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.

පොළොන්නරුව[සංස්කරණය]

‍ෙදමළ මහාසෑය(රන්‍ෙකාත් ‍ෙව‍ෙහර)-පොළොන්නරුව

‍ෙචා්ල ආක්‍රමනිකයින් පරදවා පලමුවන විජයබා රජු විසින් ආරම්භ කල ‍පොළොන්නරුව ලංකා‍ෙවී ‍ෙදවන පැරණිතම නගරයී.එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරැ මහා පරාක්‍රමබාහු රජුය.ෙෙකටි ෙචා්ල පාලන සමයේදි ‍ෙමම නගරය ජනනාතමන්ගලම් ‍ෙලසද හදුන්වා ති‍ෙබි.එ‍ෙහත් ඉන්පසු පත් වූ පාලකයින්‍ග‍න් නිස්සන්කමල්ල රජු හැරැනු විට පත් වූ අ‍ෙනක් පාලකයින් එතරම් සාර්තක ‍ෙනාවූහ.එම රජවරැ ඇති කරගත් දකුනු ඉන්දියානු විවාහ සම්බන්දතා පසු කාලීනව ඇති වූ දකුනු ඉන්දියානු ආක්රමන වලටද රාජධානිය දඹ‍ෙදනියට ස◌ක්රමනය වීමටද හේතු විය.අද වන විට ‍ෙපාෙලාන්නරැ රාජධානි‍යේ පවතින පුරාවිද්යාත්මක ස්ථාන මුල් කාලින රජුන්ගේ සෞභාහග්යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍ෙමම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර තිබේ.


රන්ගිරි දඹුලු ගල් විහරය[සංස්කරණය]

රන්ගිරි දඹුලු ගල් විහාරය)-දඹුල්ල


දඹුලු ‍ෙලන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ඇති ස්ථානයකි. ‍ෙකාළඹින් කි.මි.148 නැ‍ෙගනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති ‍ෙමය ඉතා ‍ෙහාදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි.තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ‍ෙලන් සංඛයාවක් පවතින අතර ‍ෙලන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත. බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස ‍ෙමම විහාරය ෙලා්ක ප්රසිද්දියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රතිම 3 සහ දැව ප්රතිම 4 ක් වර්ග මි.2100 ප්‍ර‍ෙද්ශයක පිහිටිව ති‍ෙබී.බිතු සිතුවම් මගින් බුදුන්‍ෙග් මාර පරාජය සහ පලමු ධර්ම ‍ෙද්ශනාව නිරෑපනය කර ඇත.



සින්හරාජ රක්ෂිතය[සංස්කරණය]

සින්හරාජ රක්ෂිත‍ෙය් කඳුමුදුන්)


ශ්‍රී ලංකා‌වේ ව‍ෙනාද්යක් වන සින්හරාජ වනය යුනැස්ෙකා්ව මගින් ‍ෛජව ෙගා්ලීය රක්ෂිතයක් හා ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ති‍ෙබී.ෙනාඉදුල් වැසි වනාන්තරයක් වන ‍ෙමය ලගා වීමට ඇති අපහසු බව නිසාම දැව කර්මන්ත‍ෙය් ග්රහන‍ෙයන් මිදී ඇත. ‍ෙමය 1889 දී ෙලා්ක උරැමයක්ද 1978දී ෙලා්ක උරැමයක්ද ලැසද නම් කර තිබැ. ‍ෙමහි න‍ෙමහි අරැත සිංහයාගැ රාජධානිය යන්නඉ.නැගැනහිර.බටහිර දිශා ඔස්‍ෙස් කි.මි.21 ද උතුරැ.නැගැනහිර දිශා ඔස්සැ කි.මි.7 පමනක් වුවද ඉතා සරැ ‍ෛජව විවිධත්වයකට සහ ආ‍ෙවීනික වි‍ෙශ්ෂ (ක්රැමීන්,ශාක,උරගයන් පක්ෂීන් සහ ක්ෂීර‍ෙපායීන්) රැසකට ‍ෙසවණ සපයයි.ශාක ගහනය නිස යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයකදී ‍ෙමන් වන සතුන් දැක ගැනීම අපහසුය.අලින් දැක ගත ෙනාහැකි වුවද දිවියන් වර්ග 15 ආසන්න සන්කයවක් කළාතුරකින් දැකගත හැකිය


බාහිර පුරුක්[සංස්කරණය]