ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මන්නාරම හා මඩු යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මන්නාරම අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මන්නාරම, මුසාලි හා නනඩ්ඩාන් යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 70 වෙයි.

මන්නාරම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 32 කින් සමන්විත වන මන්නාරම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුසාලි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 15 කින් සමන්විත වන මුසාලි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නනඩ්ඩාන් අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 23 කින් සමන්විත වන නනඩ්ඩාන් අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මඩු අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මඩු හා මාන්තෙයි බටහිර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 42 වෙයි.

මඩු අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 16 කින් සමන්විත වන මඩු අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාන්තෙයි බටහිරඅධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 26 කින් සමන්විත වන මාන්තෙයි බටහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ආශ්‍රිත ලිපි[සංස්කරණය]