Jump to content

බෞද්ධ දිනදසුන

විකිපීඩියා වෙතින්
(ශ්‍රී බුද්ධ වර්ෂ වෙතින් යළි-යොමු කරන ලදි)


මෙතෙක් කල් බුද්ධ වර්ශ ගණනය කර ඇති ආකාරය දෝශ සහිත බැව් පෙනේ.ඔවුන්ගේ ගණනයන් අනුව අප දැන් සිටින්නේ බු.ව.2568 ය (2025)..නමුත් මේ ගණනය පහත පරිදි නිවැරදි විය යුතුය.

බුදුන්වහන්සේ පිරිණිවන් පෑවේ කලියුග වර්ශ 2558 හෙවත් ක්‍රි.පූ. 543 දීය.අද දින එනම් 2025.01.01 යනු කලියුග වර්ශයෙන් 5126 වේ.එනම් 2025 වසර ලබන විට බුද්ධ පරිණිර්වානයෙන් වසර 2568 ක් ඉක්ම ගොස් ඇත. එහෙත් ඒ බුද්ධ වර්ශ නොව කලියුග හෝ ක්‍රිස්තු වර්ශ වේ. ක්‍රිස්තු වර්ශ ක්‍රමය අනුව වසරකට දින 365 කි. වසර 4 කට වරක් අදික අව් රුද්දකි. ඒ අනුව සාමාන්‍ය වශයෙන් වසරකට දින 365.25 කි. සිංහල ක්‍රමය (බුද්ධ වර්ශ ක්‍රමය අනුව මසකට දින 30 කි.වසරකට දින 360 කි. මෙය පුර පක්ශයට දින 15 ක් හා අව පක්ශයට දින 15 ක් ලෙස)

එබැවින් ක්‍රිස්තු වර්ශ 2568 බුද්ධවර්ශ බවට හැරවීමට නම් 365.25 න් ගුණකොට 360න් බෙදිය යුතුය. ඒ අනුව ක්‍රිස්තුවර්ශයෙන් වසර 2568 ක් යනු බුද්ධ වර්ශ 2605 කි.

It seems that the way Buddha years have been calculated so far is wrong. According to their calculations, we are now at 2568 BC (2025)..but this calculation should be correct as follows.

Buddha passed away in Kaliyuga year 2558 or BC.  543 years. Today, 2025.01.01, is 5126 of the Kali Yuga year. That is, 2568 years have passed since Buddha's parinirvana by the year 2025.  But those are not Buddha years but Kaliyuga or Christ years.  According to the Christian year system, there are 365 days in a year.  A leap year comes  every 4 years.  Accordingly, an average of 365.25 days per year.  Sinhala system (according to the Buddhist year system, 30 days per month. 360 days per year. (This is calculated based on the movement of moon.

Therefore, to convert 2568 Christ years into Buddha years, multiply by 365.25 and divide by 360.  Accordingly, 2568 years from Christ is 2605 Buddha years.


සූර්ය වර්ශ යන ක්‍රම දෙකෙහි සංකලන ක්‍රමයකි. ගෞතම බුද්ධ පරිනිර්වාණය ආරම්භය ලෙස සලකා මාස ගනිති මෙය ඉතා පැරණි ක්‍රමයයි "" වෙසක් "" පුර පසලොස්වක් දින සිට බු.ව ගණනය කරණ අතර ...,ක්‍රිව 2023 වනවිට බු.ව 2567 කි.

සීහල දීප වැසියන්,දුරුතු ,නවම් ,මැදින් ,බක්, වෙසක්,පොසොන් ,ඇසල ,නිකිණි ,බිනර ,වප්, ඉල්, උදුවප්.,වශයෙන් මාස ගනිති ...

අතීත සීහල දීප වැසියා වර්ෂයක් වශයෙන් සැලකුවේ දින 360' එය අංශක 360' කි.

දැනට පවතින 24 / 12 පැය ක්‍රමයට නොව එක් දිනකට පැය 60 ලෙස ගනිති ... සිංහල පැය 2-2/1 ඉංග්‍රීසියෙන් 1 පැයකි.

වර්ෂයක් ආරම්භ වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී ය.....අතීත සිංහල ජනතාවගේ නව වසර බුද්ධ වර්ෂයි....ඒ අනුව ලෝකයේ අන්කවර ජාතියකටත් වඩා දාන,සීල,භාවනා ආදී කුසලයන්ගෙන් යුතුව තම නව වසර කුරා කුහුඹුවෙකුටවත් හිංසා පීඩා නොකර අරඹති...භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෛමංගලයය සිහි කරමින් කුසල් කරති....නමුත් පොලොන්නරුව රාජධානිය බිද වැටීම හේතුවූ දකුණු ඉන්දියානු හින්දු භක්තික කාලිංග මාඝ ගේ ආක්‍රමණය තුලින් නව වසර බුද්ධ වර්ෂ සිට ශක්‍ර වර්ෂ ක්‍රමයට හෙවත් වර්තමාන අප්‍රේල් අවුරුදු ක්‍රමයට හැරුණි....ඒ කාලයේ සිට සිංහලයින්ට තිසරණ සරණ විනාශ කරන නැකැත් කේන්දර මිථ්‍යාව ලැබීම සිදුවුණි...සැබෑ සිංහලයන් සරණ රැකගනිමින් බුද්ධ වර්ෂයට මුල් තැන දීමට කටයුතු කරති....වර්තමාන බක් අවුරුදු සමයේ බොහෝ දෙනා සූදු කෙලීම, මත්පැන් පානය ආදී අකුසල දේවල් කරති,නොනගතය ලෙස සලකා කිසිදු කටයුත්තක් සිදු නොකරති,නැකැතක් එන තුරු බලා සිටිති....සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරති'යි වැනි මිසදිටු අදහස් කියති....පෙර කල නව වසර ඇරඹුවේ පෙහෙවස් සමාදන් වෙමිනි....අප්‍රේල් අවුරුදු සමය තුල නෑ හිත මිතුරන් බැලීමට යාම,පවුලේ අය සමග සතුටින් කල් ගෙවීම වැනි යහපත් දේවල් ද සිදුවේ....එම නිසා යහපත අයහපත තෝරා මිථ්‍යා පසු පස නොගොස් තිසරණය රැක ගැනීමට කටයුතු කිරීමට සිංහලයින් උත්සාහ විය යුතයි....                  

"නැකත් වෙනුවෙන් වෙලාවල් බල බලා හිටියොත් එහෙම , ඒ අනුවණයාට ජිවිතේ යහපත අහිමි වී යාවි.අර්ථවත් දේ හදුනාගෙන අර්ථවත් දේ කිරිම'මයි නැකත.මේ අහසේ පායන තරු ඔබට මොනවා කරන්න ද ?" - භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ...

යම්කිසි කෙනෙක් යම් මොහොතක සිතින් කයින් වචනයෙන් යහපතේ හැසිරෙනවා නම් එය තමි සුබ නැකත සුබ මුහුර්තය,ඔබේ නැකත උදා කරගත යුත්තේ ඔබ විසින්'මයි....

නුවණැතියන් යහපත අයහපත තෝරා බේරාගෙන යහපත් දේවල් ම සිදු කරති.

චන්ද්‍ර මාස ක්‍රමයට අනුගතය.

  • සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි
  • අධික අවුරුද්දකට මාස 13කි
බුද්ධ වර්ෂයක (චන්‍ද්‍ර වර්ෂ ක්‍රමයකි) මාස : වෙසක් අව පක්‍ෂය - පොසොන්‍ - ඇසළ - නිකිණි - බිනර - වප් - ඉල් - උඳුවප් - දුරුතු - නවම් - මැදින් - බක් - වෙසක් පුර පක්‍ෂය
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_දිනදසුන&oldid=732030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි