වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

විකිපීඩියා වෙතින්
වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පිහිටුවන ලද්දේ1966
වර්ගයPublic
පීඨාධිපතිProf. Gamini Buthpitiya
පිහිටීමපේරාදෙණිය , ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපSubrban
වෙබ් පිටුවwww.med.pdn.ac.lk

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති පීඨ 8න් එකකි. මෙය 1966දී ස්ථාපනය කරන ලදී.

දෙපාර්තමේන්තු[සංස්කරණය]

  • නිර්වින්දන විද්‍යාව
  • කාය විච්ඡේද විද්‍යාව
  • ජෛවරසායන විද්‍යාව
  • ප්‍රජා වෛද්‍ය විද්‍යාව
  • අධිකරණ වෛද්‍ය
  • ප්‍රසවවේදය සහ නාරිවේදය
  • වෛද්‍ය විද්‍යාව
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  • ළමා වෛද්‍ය වේදය
  • පරපෝෂීවේදය
  • ව්‍යාධි විද්‍යාව
  • ඖෂධ විද්‍යාව
  • ශල්‍ය වෛද්‍ය විද්‍යාව
  • මනෝචිකිත්සාව
  • කායික විද්‍යාව

Curriculum Coordination Committee English Language Teaching Unit Medical Education Unit (MEU) Nuclear Medicine Unit (NMU) Medical Library e-Library

Medical Workshop Technical Resourse Centre (TRC)

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]