වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Appearance
පිහිටුවන ලද්දේ | 1966 |
---|---|
වර්ගය | Public |
පීඨාධිපති | Prof. Gamini Buthpitiya |
පිහිටීම | පේරාදෙණිය , ශ්‍රී ලංකාව |
අධ්‍යයන මණ්ඩප | Subrban |
වෙබ් පිටුව | www.med.pdn.ac.lk |
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති පීඨ 8න් එකකි. මෙය 1966දී ස්ථාපනය කරන ලදී.
දෙපාර්තමේන්තු
[සංස්කරණය]- නිර්වින්දන විද්‍යාව
- කාය විච්ඡේද විද්‍යාව
- ජෛවරසායන විද්‍යාව
- ප්‍රජා වෛද්‍ය විද්‍යාව
- අධිකරණ වෛද්‍ය
- ප්‍රසවවේදය සහ නාරිවේදය
- වෛද්‍ය විද්‍යාව
- ක්ෂුද්‍ර ජීව විද්‍යාව
- ළමා වෛද්‍ය වේදය
- පරපෝෂීවේදය
- ව්‍යාධි විද්‍යාව
- ඖෂධ විද්‍යාව
- ශල්‍ය වෛද්‍ය විද්‍යාව
- මනෝචිකිත්සාව
- කායික විද්‍යාව
Curriculum Coordination Committee English Language Teaching Unit Medical Education Unit (MEU) Nuclear Medicine Unit (NMU) Medical Library e-Library
Medical Workshop Technical Resourse Centre (TRC)