කෘෂි පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Appearance
පිහිටුවන ලද්දේ | 1947 |
---|---|
වර්ගය | රාජ්‍ය විශ්වවිද්‍යාලය |
පීඨාධිපති | ආචාර්ය. කේ. සමරසිංහ |
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය | 103 |
ශිෂ්‍යයන් | 1303 |
උපාධි අපේක්ෂකයා | 839 |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | 464 |
පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
අධ්‍යයන මණ්ඩප | නගරාසන්න |
වෙබ් පිටුව | www.pdn.ac.lk/agri |
ඛණ්ඩාංක: 7°15′15″N 80°35′48″E / 7.25417°N 80.59667°E
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් පීඨ අටෙන් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පැරණිතම කෘෂි විද්‍යා පීඨයද වේ.