Jump to content

සාකච්ඡාව:වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 8කට පෙර by Shwetha

දෙපාර්තමේන්තුව යන වචනය Department යන්නෙහි සෘජු පරිවර්තනයයි. එය වැරදි නැහැ. විශ්වවිද්‍යාල තුල සිටි අය දන්නවා ශාස්ත්‍රීය අංශ වලට Department ලෙසිනුත් ශාස්ත්‍රීය නොවන අංශ වලට Division ලෙසිනුත් ව්‍යවහාර වන බව. Department යන්නට විශ්වවිද්‍යාල තුල දැනට භාවිතය අධ්‍යයනාංශය යනුවෙනි. --- Shwetha (talk) 14:32, 19 ජනවාරි 2018 (යූටීසී)Reply