විකිපීඩියා:ෆෙලිඩේවරුන් විසින් හා අනෙකුන් විසින් නිමවා ඇති කැබලි ලිපි ගැන විස්තර

විකිපීඩියා වෙතින්

පරිශීලක:ෆෙලිඩේ විසින් හා ඔහුගේ වාරණයෙන් පසු බිහිවූ අනෙක් ෆෙලිඩේ වරුන් විසින් නිමා ඇති කැබලි ලිපි බෙහෝය. සමහරවිට එකම ඉංග්‍රීසි ලිපිය විවිධ නම් වලින් පරිවර්තනය කොට ඇත. බොහෝ විට ඉංග්‍රීසි ලිපියෙහි කොටස් පමණක් පරිවර්තනය කොට ඇත. එකම ඉංග්‍රීසි ලිපියක් අනුසාරයෙන් මෙවැනි කැබලි ලිපි කිහිපයක් නිමවා ඇත. මෙම කැබලි ලිපි නිසා සිංහල විකියෙහි ලිපි ගණන ඉහල යතත් එම ලිපි වල මුල, මැද හා අග නොමැති බැවින් පාඨකයාට ඇති ප්‍රයෝජනයක් නොමැත. මේ ගැන පරිපාලක අවධානය යොමු කලද බීරි අලින්ට වීණා වාදනය කරන මෙන් විය. එයට අමතරව එම අදහස් දැක්වීම් බූමරංග වී පැමිණෙමින් පවතියි. මෙම ලිපි වල ව්‍යාකරණ හා අකුරු දොස් බොහෝය. එලෙසම ඒවායේ සැකිලි භාවිතා කර නොමැති අතර සබැඳියන්ද නොමැත.

එම නිසා මෙම ලිපි කැබලි ඒකාබද්ධ කිරීම, නිවැරැදි මාතෘකා යෙදීම, ව්‍යාකරණ හා අක්ෂර දෝෂ නිවරද කිරීම හා සබැඳි, අන්තර්වීකී ආදිය යෙදීම වැනි දේ කල යුතුව ඇත.

පළමුව මෙම ලිපි කැබලි ගැන සංගණනයක් කිරීමට මෙහිදී උත්සාහ කරමු.

මෙය ඉතාමත් සෙමින් තැනෙන වගුවකි.

ෆෙලිඩේ කැබලි ලිපි තැනීමේ විස්තර
ඉංග්‍රීසි ලිපි නම සිංහල ලිපියේ නම ලිපිය තැනූ දිනය
en:Clay animation මැටි භාවිතයෙන් සිදු කරන සජීවීකරණ 2009 මාර්තු 28
en:Clay animation මැටි ආශ්‍රිත සජිවීකරණ 2009 දෙසැම්බර් 17
en:Clay animation මැටි ආශ්‍රිත සජිවිකරණය 2009 දෙසැම්බර් 17
en:Clay animation මැටි ආශ්‍රිත සජීවීකරණය - විවිධ ආකාර 2009 දෙසැම්බර් 17
en:Space Shuttle අභ්‍යවකාශ ෂටල-දියත් කිරීම් 2009 මාර්තු 28
en: Space Shuttle අභ්‍යාවකාශ ෂටල නැවත පිවිසීම හා ගොඩ බැසීම 2009 මාර්තු 29
en: Space Shuttle අභ්‍යවකාශ ෂටල 2010 මැයි 3
en: Mars අඟහරු‍-වායු ගෝලය 2009 මාර්තු 28
en:Life on Mars අඟහරු-නූතන සොයාගැනීම් 2009 මාර්තු 28
en:Mars භූ විෂමතා 2009 මාර්තු 29
en: Mars අඟහරු-දේශගුණය 2009 මාර්තු 30
en: Life on Mars අඟහරු මත ජීවය 2009 මාර්තු 30
en: Life on Mars අඟහරු මත ජීවය - මැරිනර් 4 2009 මාර්තු 30
en:Cydonia (region of Mars) අඟහරු මත මුහුණක් 2010 මැයි 2
en:Moons of Mars අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයින් 2011 සැප්තැම්බර් 11
en:Moons of Mars අඟහරුගේ චන්ද්‍රයින් 2010 මැයි 3
en:Phobos (moon) අඟහරුගේ චන්ද්‍රයන්ගේ - කාක්ෂික ගති ලක්ෂණ 2009 අගෝස්තු 28
en:Memory මතකය (ස්මෘතිය) 2009 මාර්තු 28
en: Mental disorder මානසික ‍අක්‍රමතා 2009 මාර්තු 28
en: Mental health counselor මානසික සෞඛ්‍ය උපදේශක 2009 මාර්තු 28
en: Parapsychology අධිමනෝවිද්‍යාව 2009 මාර්තු 28
en:Computer representation of surfaces මතුපිටවල (Surface) පරිගණක නිරූපණය 2009 මාර්තු 28
en: Flash animation අනෙකුත් මෘදුකාංග මඟින් ෆ්ලෑෂ් සජීවීකරණ නිර්මාණය කිරීම 2009 මාර්තු 28
en: Perception සංජානනය 2009 මාර්තු 28
en: Swimming පිහිනීම 2009 මාර්තු 28
en: Sports club ක්‍රීඩා සමාජ 2009 මාර්තු 28
en: Roger Federer රොජර් ෆෙඩරර් 2009 මාර්තු 28
en: [[ ]]
en: [[ ]]
en: [[ ]]
en: [[ ]]
en: [[ ]]
en: [[ ]]