Jump to content

පිහිනීම

විකිපීඩියා වෙතින්
A competitive swimmer performing the breaststroke

පිහිනීම යනු ජලය තුළ දී මිනිසෙකුගේ හෝ සතෙකුගේ චලනයන්ය. මෙයට කෘතීම ලෙස සහයෝගයක් ලබා නොගනී. මෙය ප්‍රයෝජනවත් සහ විනෝද විය හැකි ක්‍රීඩාවකි. මෙහි මූලික ප්‍රයෝජනවත් සහ විනෝද විය හැකි ක්‍රීඩාවකි. මෙහි මූලික ප්‍රයෝජනයන් වන්නේ නෑම, ශරීරය ශීතල කිරීම, ගමන් යෑම, මාළු බෑම , හැංගීම සහ ක්‍රීඩාවක් ලෙස සිදු කිරීමයි.

පෙනහැලි සහිත සතුන්ට ජලය මත පාවීමට ඇති හැකියාව පෙනහැලි රහිත සතුනට වඩා වැඩිය. සෑම ක්ෂීරපායී සතෙකුටම සහජාසයෙන් පිහිනීමට හැකිය. වවුලන්, කැන්ගරුවන්, ඉන්නා සහ මන්දයන්ට පිහිනීමට හැකිය. කිහිපයක් හැරෙන්නට වානර සහ ජිරාෆ්යන් ද මෙයට ඇතුළත් වේ. ගොඩබිම වසන කුරුල්ලන්ට කුඩා කාලයකට හෝ පිහිනීමට හෝ ජලය මත පාවීමට හැකියාව පවතී. පැස්බරු, කැසවරි සහ ඉබ්බන්ට ද පිහිනිය හැකිය.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පිහිනීම&oldid=690431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි