විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2013
Appearance
යොජිත ලිපිය:පුරාතන රෝමය
[සංස්කරණය]මෙම ලිපිය විශේෂාග ලිපියක් ලෙස තොරාතයුතුබවට යොජනා කරමි.
- මධ්‍යස්ථව සිටිමි- ලිපියෙහි තව බොහෝ කොටසක් නිම කර යුතුව ඇති බැවින්ද ලියා ඇති කොටස් වල වරද නිවරද කළ යුතුව ඇති බැවින්ද එම කරුණු නිම වන තුරු මෙය විශේෂාංග ලිපියක් ලෙස නම් කිරීම උචිත නොවන බවට යෝජනා කරමි. -- ශ්වෙත (talk) 11:01, 18 ජූලි 2013 (යූටීසී)
- සහයෝගය පළ කරමි. --Thirsty (talk) 08:50, 16 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.---Randeerjayasekara (talk) 12:36, 16 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--raju (talk) 09:32, 21 ජනවාරි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--Sachira (සචිර ) (talk) 09:20, 15 ජූනි 2015 (යූටීසී)
- සහයෝගය පළ කරමි.--L Manju (talk) 14:15, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)
තීරණය
අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.
සාකච්ඡාව
[සංස්කරණය]ලිපිය යෝජනා කල දිනයේ සිට වසර දෙකක් පමණ ගත වූ පසු අවසන් තීරණයක් ගෙන ඇත. එය සාර්ථකයි ලෙස ද දක්වා ඇත. නමුත් තවමත් විශේෂාංග ලිපිය මාරු වීමක් සිදු වී නොමැත.----Randeerjayasekara (talk) 03:07, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)
- සාර්ථකයි ලෙස අවසන් තීරණය දක්වා තිබූවත් එම තීරණය ගත් අය (කවුද?) පිළිබදව අපැහැදිලිතාවයක් තිබේ. (ලිපියේ අන්තර්ගතය සම්බන්ධව නොවේ) --L Manju (talk) 14:08, 9 සැප්තැම්බර් 2015 (යූටීසී)
ඉහත අදහස "aසාර්ථකයි ලෙස අවසන් තීරණය දක්වා තිබූවත් එම තීරණය ගත් අය (කවුද?) පිළිබදව අපැහැදිලිතාවයක් තිබේ". ඉතා වැදගත්ය.හැකිනම් දැනුවත් කරන්න,ක්‍රමවේදය ගැන.--ආර් එස් ඒකනායක (talk) 14:41, 28 ඔක්තෝබර් 2015 (යූටීසී)
- සාර්ථකයි ලෙස අවසන් තීරණය අරං තියෙන්නේ පරිශීලක:Sachira Bhanu(sachi) විසින්. කොහොමවුනත් ඒක නිළ නොවන තීරණයක් විදියටයි සළකන්න වෙන්නේ. මොකද තීරණයක් ගත්තට එම තීරණය ක්‍රියාවට නංවන්න එම පරිශීලකයාට හැකියාවක් නැති නිසා. ඒ නිසා මෙහි නිළ තීරණ ගත යුතු වෙන්නේ මුල්පිටුවේ විශේෂාංග ලිපිය මාරු කිරීමට හැකියාවක් සහිත අයෙකු විසිනුයි. (You know who they are).----Randeer (talk) 17:08, 21 නොවැම්බර් 2015 (යූටීසී)