නොවැම්බර් 10: බංග්ලාදේශයේ සැමරෙන නූර් හොසේන් දිනය;
1847 – පුද්ගලයින් 110 දෙනෙකු රැගත් මගී නෞකාවක් අයර්ලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් පුද්ගලයින් 92 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
1940 – රුමේනියාවේ භූමිකම්පාවෙන් 1000 කට වැඩි පිරිසක් මිය ගියහ.
1983 – වින්ඩෝස් 1.0 හඳුන්වා දී ඇත.
1989 – දිගුකාලින බල්ගේරියාවේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ ටෝඩෝර් ෂිව්කොව් (සේයාරුව) ධූරයෙන් පහ කෙරේ.
1993 – ශ්‍රී ලංකාවේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ගම්මානය පිහිටි පුනරින් ආරක්ෂක කඳවුරට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කල කෘර ප්‍රහාරයෙන්, නිළදාරීන් 8 දෙනෙකු ඇතුළුව සෙබළුන් 233 ඝාතනය වීම.
2020 – ආර්මේනියාව සහ අසර්බයිජානය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබමින් දෙරට අතර යුද්ධයක් අවසන් කරයි
තවත් සිදුවීම්: නොවැම්බර් 9 – නොවැම්බර් 10 – නොවැම්බර් 11