විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූනි 2
Appearance
ජූනි 2: ඉතාලියේ ජනරජ දිනය (1946);
- 1640 – එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ කතෝලික විරෝධී කෝලාහල සිදු වෙයි.
- 1919 – එක්සත් ජනපදයේ අරාජකවාදීන් නගර අටකට බෝම්බ ප්‍රහාර එල්ල කරයි.
- 1953 – දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය සිදු වෙයි.
- 1987 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් අරන්තලාව සමූලඝාතනය (සේයාරුව) සිදුකරයි.
- 1999 – භූතානයේ ප්‍රථම වරට රූපවාහිනිය හඳුන්වා දෙයි.
- 2014 – තෙලන්ගනා නිල වශයෙන් ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
තවත් සිදුවීම්: ජූනි 1 – ජූනි 2 – ජූනි 3