අජන්තා රණසිංහ
පෙනුම
අජන්තා රණසිංහ | |
|---|---|
| අජන්තා රණසිංහ | |
| උපත | රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ 30 මැයි 1940 තලම්මහර, කුරුණෑගල, බ්‍රිතාන්‍ය ලංකාව |
| මරණය | 27 පෙබරවාරි 2016 (වයස 74) කොළඹ ජාතික රෝහල, ශ්‍රී ලංකාව |
| පුරවැසිභාවය | Sri Lankan |
| අධ්‍යාපනය | St. John's College, Nugegoda |
| වෘත්තියs | Broadcaster, lyricist, poet, novelist |
| සක්‍රීය වසර | 1976–2015 |
| සංගණ්‍ය කෘතිය | Lyrics |
| Spouse |
|
| දරුවන් | Saranga Ranasinghe Devalochana Ranasinghe |
රණසිංහ ආරච්චිලාගේ අජන්තා සරත් කුමාර රණසිංහ (30 මැයි 1940 - 27 පෙබරවාරි 2016), ජනප්‍රිය අජන්තා රණසිංහ ලෙසින්, සම්මානලාභී ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු, ගීත රචකයෙකු, කවියෙකු සහ නවකතාකරුවෙකු විය. [1] රට තුළ මෙතෙක් බිහි වූ වඩාත්ම කැපී පෙනෙන [2] සහ සාරවත් ගී පද රචකයෙකු ලෙස සැලකේ, වසර 40 ක වෘත්තීය ජීවිතය තුළ ඔහු චිත්‍රපට 60 කට ආසන්න ප්‍රමාණයකට සහ ගීත 400 කට වඩා වැඩි ප්‍රමාණයකට දායක විය.[3]
ප්‍රසිද්ධ ගී
[සංස්කරණය]විවිධ යුගවල ගායක ගායිකාවන්ට ගීත 4000කට අධික ගීත සංඛ්‍යාවක් රචනා කර ඇත..[4][5]
| ගීතය | ගායනය | සංගීතය |
|---|---|---|
| හන්තානේ කඳු මුදුන | අමරදේව | ප්‍රේමසිරි කේමදාස |
| විකසිත පෙම් | අමරදේව | ප්‍රේමසිරි කේමදාස |
| පාලොස්වක සඳ | අමරදේව | ප්‍රේමසිරි කේමදාස |
| මේ ගී එදා | අමරදේව | ප්‍රේමසිරි කේමදාස |
| තරු අරුන්දතී | අමරදේව | ස්ටැන්ලී පීරිස් |
| ප්‍රේම සැදෑවෝ | අමරදේව | ප්‍රේමසිරි කේමදාස |
| ආදර සැමරුම් කැටිවු | සනත් නන්දසිරි | සනත් නන්දසිරි |
| ගමේ කෝපි කඩේ | ප්‍රේමසිරි කේමදාස | |
| පෙමාතුර හැගුම් | ක්ලැරන්ස් විජේවර්ධන | |
| දේදුන්නෙන් එන | ප්‍රේමසිරි කේමදාස | |
| කොහෝ කොහෝ | ||
| ආශා නිරාශා මැවු | වික්ටර් රත්නායක | |
| දිනෙක මතුදා | අබේවර්ධන බාලසූරිය | වික්ටර් රත්නායක |
| කල්පනා ලොව මල් වනේ | අබේවර්ධන බාලසූරිය | ප්‍රේමසිරි කේමදාස |
| කිරි කවඩි සිනා | දයාරත්න රණතුංග | දයාරත්න රණතුංග |
| දුරස් වන්නට | දයාරත්න රණතුංග | දයාරත්න රණතුංග |
| සැලලිහිණියෝ | අමරා රණතුංග | දයාරත්න රණතුංග |
| පාලු සුසානේ | එච්.ආර්. ජෝතිපාල | |
| පියුම් නීල විල | ටී.එම්. ජයරත්න | ක්ලැරන්ස් විජේවර්ධන |
| කුන්ද සමන් | ටී.එම්. ජයරත්න | ක්ලැරන්ස් විජේවර්ධන |
| මේ අයුරින් අපි | ටී.එම්. ජයරත්න | ප්‍රේමසිරි කේමදාස |
| අමතක වෙන්නේ නෑ | ටී.එම්. ජයරත්න | ප්‍රේමසිරි කේමදාස |
| මාල ගිරා ගෙල | ටී.එම්. ජයරත්න | ප්‍රේමසිරි කේමදාස |
| දෙගොඩ තලා | ටී.එම්. ජයරත්න | ක්ලැරන්ස් විජේවර්ධන |
| අපි ආයෙත් හමු | සෝමතිලක ජයමහ | වික්ටර් රත්නායක |
| පාරට මල් | කරුණාරත්න දිවුල්ගනේ | |
| යෙහෙලියක සේ | චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | ෂර්ලි වෛජයන්ත |
| Bol Vee Ahuru | ||
| Bonda Meedum Kadurelle | ||
| Budun Methun Lowa Uththama | ||
| Daesama Riddana | ||
| දවසක් තියේවි | මිල්ටන් මල්ලවාරච්චි | |
| වීදි කොනේ | මිල්ටන් මල්ලවාරච්චි | |
| මේ මැයි ගහ යට | මෙල්රෝයි ධර්මරත්න | |
| පෙම් රජ දහනේ | ක්ලැරන්ස් විජේවර්ධන | |
| Duhul Meedume Sihil Maruthe | ||
| Duras Wannata Me Lesin | ||
| Duwa Maa Wage | ||
| Ganga Jale | ||
| Gela Wata Banda Wu | ||
| Hanga Gallene | ||
| Hindi Vadan | ||
| Hiru Nonegeewa | ||
| Igillila Yanna Yan | ||
| Indunil Gangulal | ||
| Irata Udin Sakwalata Udin | ||
| Ira Udin | ||
| Ira Wata Yana Girawun | ||
| Ithin Ane | ||
| Kanden Eha | ||
| Keena Dam Mitak | ||
| Kiri Sudu Sele | ||
| Koho Koho Kohe Idan | ||
| Kurullo Nube Thalen | ||
| Mage Dinapothehi | ||
| Mage Kadulin Nimawu | ||
| Mage Lowata Oba | ||
| Malanika Mathakayen | ||
| Mal Parawena Loke | ||
| Mal Pokuru Pokuru | ||
| Mala Giraa Gela | ||
| Mangala Mal Dama | ||
| Mata Mani Wage | ||
| Mata Wasana | ||
| Me Ayurin Api | ||
| Me Mai Gaha Yata | ||
| Me Pasal Meda Midulai | ||
| Me Seetha Nille | ||
| Midule Athana Nango | ||
| Muthumenike Ude Rayin | ||
| Ninda Nena Rathriye | ||
| Niranjala Katado | ||
| Nirwana Swarna Dwarayen | ||
| Paloswaka Sanda Payanu | ||
| Parami Dam Puramu | ||
| Pata Podak Thilakala | ||
| Pem Rajadahane | ||
| Pokuru Pokuru Mal Senakili | ||
| Punchi Dawas Wala | ||
| රෑ දොලොස් පැයේ | නිරෝෂා විරාජිනි | ඇන්තනී සුරේන්ද්‍ර |
| Ra Duru Rata Me | ||
| Ra Pal Rakina | ||
| Ra Vee La Ai Me Ude | ||
| Rali Palama Sudu Patata | ||
| Rallen Rallata Pawena Oruwe | ||
| Rana Hansa Yuwala | ||
| Ran Kenden Beda | ||
| Raththaran Pem Purane | ||
| Ruwan Wala Wimane | ||
| Salalihiniyo | ||
| Sanda Sangi (Praveena teledrama song) | ||
| Sath Ruwan Wassa | ||
| Seegiri Landune | ||
| Sihala Kalakaruwaneni | ||
| Sihina Nelum Mal | ||
| Sili Sili Seethala Alle | ||
| Siri Bo Meda | ||
| Sithata Danena Me Lathawul | ||
| Sudu Sesathak Wan | ||
| Suwanda Dani Danenawa | ||
| Suwanda Dena Malwane | ||
| Tharu Arundati | ||
| Ukulata Nawath | ||
| Veedi Kone Mawatha Addara | ||
| Wala Theerayen Eha | ||
| Wanka Giriya | ||
| Werale Muhuru Walle | ||
| Villuda Punchi Depa | ||
| Yaluwe Sithin Hadannepa | ||
| Yadha Bime Awi |
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ "Artist Details – Ajantha Ranasinghe". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Dr Ajantha Ranasingha: Mahathmaya Sign In journalism & Sinhala Song". colombotelegraph. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Death of Ajantha Ranasinghe". Daily News. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Written by Ajantha Ranasinghe". sinhalasongbook.com. සම්ප්‍රවේශය 15 February 2018.
- ^ "Lyrics of අජන්තා රණසිංහ". lklyrics. සම්ප්‍රවේශය 15 February 2018.