Jump to content

ලිංගික අප්‍රාණිකත්වය

විකිපීඩියා වෙතින්
ගොනුව:ලිංගික අප්‍රාණිකත්වය.jpg
දුම්පානය නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම පිළිබිඹු කරන රුපයක්.

ලිංගික අප්‍රාණිකත්වය (Erectile Dysfunction, ED), යනු ලිංගික ක්‍රියාව සදහා ශිශ්නය ප්‍රාණවත් නොවීමේ රෝගයයි. ශිශ්නය ප්‍රාණවත්වීම සිදුවන්නේ ඒ තුලට රුධිරය පොම්ප කිරීමේ අචිච්ඡානුග ක්‍රියාවලිය නිසාය.පුරුෂයෙකුට ලිංගික ආශාවක් ඇතිවූවිට මෙම පණිවුඩය ඔහුගේ මොළය හරහා ස්නායු පද්ධතියට පණිවිඩය ලැබේ.එමගින් ශිශ්නයට රුධිරය සපයන ධමනි ප්‍රසාරණය වන අතර ශිරාවන් සංකෝචනයවෙයි.එමගින් ශිශ්නය තුලට රුධිරය වැඩි වශයෙන් ඇතුළුවී ශිශ්නය ප්‍රාණවත්වෙයි.ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම කෙරෙහි හෘදයාබාධ, දියවැඩියාව, ඇතැම් ස්නායු ආබාධ, පුරස්ථි ග්‍රන්තියේ ආබාධ, හෝමොන වෙනස්කම්, දුම්පානය, මත්පැන් මත් ද්‍රව්‍ය හා ඇතැම් ඖෂධ වර්ගද හේතුවේ.

කායික විද්‍යාත්මක කාරණා හැරුනුවිම ඇතැම් මානසික සංකූලතා නිසාද ලිංගික අප්‍රෘණිකත්වය ඇතිවේ.

මේ සදහා ප්‍රතිකාර ලෙස විවිධ ඖෂධ වර්ග භාවිතවේ.ඇතැම් ඖෂධ ශිශ්නයට එන්නත් ලෙස ලබාදෙයි.ශිශ්න පොම්පය භාවිතය හා ශල්‍යකර්මද මේ අතරවේ..[1]

රෝග විනිශ්චය

[සංස්කරණය]

ලිංගික අප්‍රාණිකත්වයේදී ශිශ්නය නිසි පරිදි ප්‍රාණවත් නොවේ.ඇතැම් විට දිගින් දිගටම මෙය සිදුවන අතර ඇතැම් විට විටින් විට මෙය සිදුවේ.ඇතැම් විට කිසිදු අයුරකින් ලිංගය ප්‍රාණවත් කිරීම සිදුනොවේ.ලිංගික අප්‍රාණිකත්වය පුද්ගලයෙකුට පවතිනවාද යන්න පර්ක්ෂා කළහැකි ක්‍රම වෛද්‍ය විද්‍යාව තුල පවතී.

  • පුද්ගලයෙකු නින්දේ පවතින විටද ශීශ්නය ප්‍රාණවත්වීම සිදුවේ.එම නිසා යම් පුද්ගලයෙකු තමාට ලිංගික අප්‍රාණිකත්වය ඇතැයි පැවසූවිට එය නිවැරදිව හදුනා ගැනීමට ඔහු නින්දේ පසුවන අවස්ථාවේදී ශිශ්නය ප්‍රාණවත් වන්නේද යන්න සොයා බලයි.නින්දේ පසුවනවිට නිසියාකාරව ශීශ්නය ප්‍රාණවත් වන්නේ නම් ඔහුට කායික ආබාධයක් නැති බවත් ඔහුට ඇත්තේ මානසික හේතුවක් මත ඇතිවූ ලිංගික අප්‍රාණිකත්වයක් බව වටහා ගත හැක.නිද්දේදීද ශිශ්නය ප්‍රාණවත් නොවන්නේ නම් ඔහුට ඇත්තේ කායික ආබාධයක් බව හඳුනාගත හැක..[2][3]

හේතුව

[සංස්කරණය]
  • ඇතැම් රසායනික ද්‍රව්‍ය SSRI,[4] සහ නිකොටින්
  • ස්නායු ආබාධ[5]
  • ඇතැම් මානසික සංකූලතා (කාංසාව,ආතතිය හා මානසික ආබාධ[6]
  • ශල්‍යකර්ම[7]
  • ඇතැම් විට වයස අවුරුදු 60 වඩා වැඩි පිරිමින්ට මෙම තත්වය ඇතිවේ.එය සාමාන්‍ය තත්වයකි.[8]
  • වකුගඩු ආබාධ
  • දියවැඩියාව හෘදයාබාධ වැඩි රුධිර ගමනාගමනයට බාධා ඇතිකරන රෝග.
  • දුම්පානය ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම කෙරෙහි ඍජුවම බලපායි.[9][10] සක්‍රිය මෙන්ම අක්‍රීය දුම්පානයද මෙයට හේතුවිය හැක.දුම්පානය නිසා ශිශ්නයට රුධිරය සපයන ධමනි හැකිළීම සිදුවේ.[11]

කායික විද්‍යාත්මකව ලිංගික අප්‍රාණිකත්වය කෙරේ ස්නායු ආබාධ,රුධිර ගමනාගමනයට බාධා ඇතිකරන රෝග,පුරස්ථි ග්‍රන්තියේ අබාධ හා අණ්ඩාත රෝගයද බලපායි .[12] ප්‍රධාන වශයෙන් ධමනි හා ශිරා වල අැතිවන ආබාධ නිසා රුධිර ගමනාගමනයේ දී රුධිර පීඩනය කෙරේ බලාන රෝග තත්වයන් හේතුවෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.[13] [14]

වෛද්‍ය විද්‍යාව

[සංස්කරණය]
ගොනුව:ලිංගික අප්‍රාණිකත්ව පියවරෙන් පියවර.jpg
ලිංගික අප්‍රාණිකත්වය එකවර නොව ක්‍රම ක්‍රමයෙන් ඇතිවේ.

ශිශ්නය ප්‍රාණවත් වියහැකි ප්‍රධාන ක්‍රම දෙකක් පවතී.එක් ක්‍රමයක් වන්නේ ශීශ්නය පිරිමැදීම මහින් ප්‍රාණවත් කිරීම.අනෙක් ක්‍රමය ලිංගික අසාවක් ඇතිවූවිට ඇතිවන ප්‍රාණවත් වීමයි.මීට අමතරව නින්දේ පසුවන විටද ශීශ්නය ප්‍රාණවත්විය හැක.ශීශ්නය ප්‍රාණවත් වීම ප්‍රධාන වශයෙන් පාලනය කරන්නේ මොළයේ ලිම්බික් නමින් හදුන්වන කලාපය තුලය.ලිංගික උත්තේජනයත් සමග ස්නායු පද්ධතිය මගින් දෙන පණිවුඩ මගින් ශීශ්නය අභ්‍යන්තරය තුල නයිට්‍රික් ඔක්සයිඩ් ස්‍රාවය වෙයි.එමගින් ශිශ්නයේ පේශීන් ලිහිල් බවට පත්වේ.මීට අමතරව වෘෂණ මගින් ටෙස්ටෙස්ටරෝන හෝමෝනය නිපදවීම සිදුවේ.මෙමගින් පියුරීන් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වෙගවත් කරයි.පුරස්ථි ග්‍රන්ථිය මගින් ශිශ්නය වෙත රුධිරය ගෙයන නාල විස්තාරනය කරන අතර ශීශ්නයෙන් පිටතට රුධිරය සපයන ශීරා සංකෝචනය කරයි.එමගින් ශීශ්නය තුලට රුධිරය පිරී ශීශ්නය ප්‍රාණවත්වීමේ ක්‍රියාවලිය සිදුවේ.ලිංගික අප්‍රාණිකත්වය සදහා මොළයේ ලිම්බික් පෙදෙසේ ඇතිවන ආබාධ උදාහරණ ලෙස එම පෙදෙසට නිසියාකාර රුධිර සැපයුමක් නැතිවිය.එසෙත් නැතිනම් ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය නිසා මොළයේ සෛලවලට වන හානි,මධ්‍යම ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආබාධ,සෙරටීන් වැනි ස්නායු සම්ප්‍රේෂකයන්ගේ බලපෑම,පුරස්ථි ග්‍රන්තියේ ආබාධ, පුරස්ථි ග්‍රන්තියේ පිළිකා,මධ්‍යසාර නිසා පුරස්ථි ග්‍රන්තිය අකර්මන්‍යවීම,ධමනි හා ශිරා වල ඇතිවන ආබාධ,ශීශ්නයේ පේශිවල ඇතිවිය හැකි ආබාධ ආදිය නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැක.මීට අමතරව මානසික සංකූලතා නිසාද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ. [15]

මනෝ විද්‍යාව

[සංස්කරණය]

මනෝ විද්‍යාත්මකව ලිංගික අප්‍රාණිකත්වය කෙරේ විවිධ මානසික සංකූලතා බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙයි.මනෝවිලේෂණවාදී න්‍යායන්ට අනුව නොවිසඳුන ඊඩිපස් ගැටුම්,කප්පාදු කාසාව,ව්‍යාභිචාර කාසාව හා විඝටන ආබාධ මෙන්ම ඇතැම් මායාරෝගී බලපෑම්ද හේතුවෙන්ද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.මනෝවිෂලේෂණවාදී න්‍යායන්ට අනුව පුද්ගලයෙකු ගේ පෞරුෂය වර්ධනය කෙරෙහි බලපාන අවධි පහක් දක්වයි.මුඛ,ගුද,ලිඟු,නිලීන හා වෘද්ධ කාම අවධි වශයෙනි ලිඟු හෙවත් ලිංගරූප අවධියේදී පිරිමි දරුවා තම ලිංගික අවයව කෙරේ උනන්දුවක් දක්වයි.ඒය ස්පර්ශය කිරීම ආදිය මගින් ලිංගික තෘප්තිය ලැබීමට උනන්දුව ඇතිවේ.ගැහැණු දරුවාට මෙන් නොව පිරිමි දරුවාට ශරීරයෙන් පිටතට නෙරාගිය ලිංගික අවයවයක් ඇතිබවත් එමගින් තමා පරීපූර්ණ බවත් ඔහු සිතයි.පිරිමි දරුවා වැඩි වශයෙන් තම මවට සමීපවන අතර මව හා පියා අතර අති සම්භන්ධතාවය දකින ඔහු පියාට ඊර්ෂ්‍යා කරන අතර පියා විසින් තම ලිංගය කපා දමනු ඇතැයි සිතයි.පිරිමි දරුවා මවට වඩාත් සමීපවීම ඊඩිපස් සංකීර්ණය ලෙසත් ලිංගය කපාදැමීම කෙරෙහි ඇතිවන බිය කප්පාදු කාංසාව ලෙසත් මනෝවිශ්ලේෂණවාදයේදී පෙන්වා දෙයි.මෙසේ පිරිමි දරුවන් ඇතැම් විට අසාමාන්‍ය ලෙස තම මවට සමීපවීම සිදුවේ.විශේෂයෙන් පියා අහිමිවීම පියාගේ අකාරුණිකත්වය වැනි සාධක නිසා මෙසේ සිදුවේ.මෙවැනි සංසිදධින් නිසා අවිඥානිකව තම මව හැර වෙනත් ස්ත්‍රීන් කෙරේ සමීපවීමට අවිඥානිකව බාධා ඇතිවේ.මෙවැනි ඊඩිපස් ගැටුම් නිසා තම ලිංගික සහකාරිය තුලින් තම මවගේ ප්‍රථිරූපය අවිඥානිකව දැකීම නිසා මානසික වශයෙන් පීඩනයකට පත්වේ.අවිඥානිකව තම සහකාරිය මව ලෙස පෙනීම නිසා ඇතිවන ස්වං වරදකාරී හැඟීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ.ලිංගරූප අවදියේදී පිරිමි දරුවා තම ලිංගය අතපතගාමින් කරන දේ දැක වැඩිහිටියන් එම දරුවාගේ ලිංගය කපා දමන්නේය යනුවෙන් තර්ජනය කර බියවද්දවයි.මෙසේ ඇතිවන බිය හේතුවෙන්ද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැක.ව්‍යාභිචාරී කාංසාව යනු තමාට සමීප ලේ ඥාතීන් අතර ලිංගික ඇසුරක් පවැත්වීම හෝ එවන් දෙයකට උස්සාහ කිරීම මත පසුව ඒ පිළිබඳ ඇතිවන ස්වං වරදකාරී හැඟීම් නිසා ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයයි.මෙවැනි මානසික හේතු මත ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය මනෝවිශලේෂණවාදී මනෝ ප්‍රතිකාර මගින් සුවකළ හැකිය.

රෝග නිර්නය

[සංස්කරණය]

ලිංගික අප්‍රාණිකත්වය සඳහා නිශ්චිත රෝග නිර්ණය ක්‍රමයක් නැත.රෝග නිර්ණය සඳහා එකිනෙකට වෙනස් විවිධ වෛද්‍ය විද්‍යාත්මක උපක්‍රම භාවිත කරයි.ඇතැම් රුධිර පරීක්ෂණද මේ සඳහා යොදාගනී.ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට දුර්වල සෞඛ්‍ය තත්වයන්,වැරදි ආහාර පුරුදු,ස්ථූලභාවය,හෘදයාබාද,ධමනි හා ශීරා ආශ්‍රිත ආබාධ,දුම්පානය හා මධ්‍යසාර භාවිතය හේතුවේ.මෙසේ ලිංගික අප්‍රාණිකත්වයට බලපාන නිශ්චිත සාධකයක් නැති බැවින් රෝග නිර්ණය සඳහාද නිශ්චිත ක්‍රමවේදයක් නැත.

ලිංගික අප්‍රාණිකත්වයට හේතුව කුමක්ද යන්න පැහැදිලිව සොයා ගැනීමෙන් පසුව ඒයට ප්‍රතිකාර නියමකරගත යුතුය.මුලින්ම ලිංගික අප්‍රාණිකත්වයට හේතුව ශාරීරික හේතුවක්ද මානසික හේතුවක්ද යන්න නිර්ණය කලයුතුය.

නෛතික පසුබිම තුල, විශේෂයෙන්ම දික්කසාද නඩුවලදී, මිනිසෙකු ලිංගිකව අප්‍රාණික බව නිර්ණය කිරීමට, උදෑසන අවදි වූ විට සිදුවන සාමාන්‍ය ලිංගය ප්‍රාණවත්වීම (Morning Wood) ප්‍රමාණවත් වේ.

Duplex ultrasound
Duplex ultrasound ක්‍රමයේදී රුධිරය ගලායාමේ වේගය පරීක්ෂා කරයි.ධමනි හා ශිරාවල තත්වය හා රුධිර නාල සිහින්වීමේ රෝගය පරික්ෂා කරයි. පුරස්ථි ග්‍රන්ථියේ තත්වයට විමසා බැලිය හැකිය.අලිට්‍රා සංවුන්ඩ් පරීක්ෂනය මගින් විශේෂයෙන් ශීශ්නයට නිසි ආකාරයෙන් රුධිරය ගලා එන්නේද පර්ක්ෂා කරයි.
Penile nerves function
Tests such as the bulbocavernosus reflex test are used to determine if there is sufficient nerve sensation in the penis. The physician squeezes the glans (head) of the penis, which immediately causes the anus to contract if nerve function is normal. A physician measures the latency between squeeze and contraction by observing the anal sphincter or by feeling it with a gloved finger inserted past the anus.
Nocturnal penile tumescence (NPT)
සාමාන්‍යයෙන් පුරුෂයෙකු නිදාගෙන සිටින විට පස් හය වතාවක් පමණ ප්‍රාණවත්වීමකට ලක්වේ.මෙය සිදුවන්නේ අවිච්ඡාණුගවය.මෙම ප්‍රාණවත්වීම වෙගවත් අක්ෂි චලන අවස්ථාවේදී සිදුවේ.මෙය තද නින්දේ එක් අවස්ථාවකි.මෙසේ තද නින්දේ පසුවන අවස්ථාවේදී ශිශ්නය ප්‍රාණවත් වන්නේනම් ඔහුට කායික වශයෙන් ආබාධයක් නැතිබව අධ්‍යනය කළ හැකිය.එවිට ලිංගික අප්‍රාණිකත්වයට හේතුව මානසික හේතුවක් බව සොයාගත හැක.තද නින්දේ පසුවන අවස්ථා වලදීද ලිංගය ප්‍රාණවත් නොවන්නේනම් එයට හේතුව කායික ආබාධයක් නිසා බව හදුනාගත හැකිය..
Penile biothesiometry
මෙම පරීක්ෂණයේදී විද්‍යුත් චුම්භක කම්පන මගින් ස්නායු උත්තේජනය කිරීම මගින් ලිංගයේ ප්‍රාණවත්බව පරික්ෂා කරයි.
Dynamic infusion cavernosometry (DICC)
technique in which fluid is pumped into the penis at a known rate and pressure. It gives a measurement of the vascular pressure in the corpus cavernosum during an erection.

Corpus cavernosometry

[සංස්කරණය]
Cavernosography measurement of the vascular pressure in the corpus cavernosum. Saline is infused under pressure into the corpus cavernosum with a butterfly needle, and the flow rate needed to maintain an erection indicates the degree of venous leakage. The leaking veins responsible may be visualized by infusing a mixture of saline and x-ray contrast medium and performing a cavernosogram.[16] In Digital Subtraction Angiography (DSA), the images are acquired digitally.
Magnetic resonance angiography (MRA)
This is similar to magnetic resonance imaging. Magnetic resonance angiography uses magnetic fields and radio waves to provide detailed images of the blood vessels. Doctors may inject a "contrast agent" into the patient's bloodstream that causes vascular tissues to stand out against other tissues. The contrast agent provides for enhanced information regarding blood supply and vascular anomalies.

ප්‍රතිකාර

[සංස්කරණය]

Treatment depends on the cause.

Exercise, particularly aerobic exercise during midlife is effective for preventing ED; exercise as a treatment is under investigation.[17]:6, 18–19 For tobacco smokers, cessation results in a significant improvement.[18]

Oral pharmacotherapy and vacuum erection devices are first-line treatments,:20, 24 followed by injections of drugs into the penis, and penile implants.:25–26

මුඛ ප්‍රතිකාර

[සංස්කරණය]

The cyclic nucleotide phosphodiesterases constitute a group of enzymes that destroy the cyclic nucleotides cyclic adenosine monophosphate (cAMP) and cyclic guanosine monophosphate (cGMP). Phosphodiesterases exist in different molecular forms and are unevenly distributed throughout the body. One of the forms of phosphodiesterase is termed PDE5, and inhibiting PDE5 increases the amount of cGMP available in the blood supply to the penis, thus increasing blood flow. The PDE5 inhibitors sildenafil (Viagra), vardenafil (Levitra) and tadalafil (Cialis) are prescription drugs which are taken orally.:20–21

කාලීන ප්‍රථිකාර

[සංස්කරණය]

A topical cream combining alprostadil with the permeation enhancer DDAIP has been approved in Canada under the brand name Vitaros as a first line treatment for erectile dysfunction.[19]

එන්නත් කිරීම

[සංස්කරණය]

Another treatment regimen is injection therapy. One of the following drugs is injected into the penis: papaverine, phentolamine, and prostaglandin E1.:25

Extracorporeal shockwave therapy

[සංස්කරණය]

Extracorporeal shockwave therapy is a relatively new treatment for erectile dysfunction that is non-drug, non-surgical and without adverse side effects. It is the same therapy as used in orthopedics, urology, and cardiology and which at higher energies is used to break up kidney stones, known as lithotripsy. The indication for erectile dysfunction has been approved for use in Europe, most countries in the Middle East and South America as well as in Canada. At this point it has not been approved by the FDA (U.S. Food and Drug Administration).

පොම්ප

[සංස්කරණය]

A vacuum erection device helps draw blood into the penis by applying negative pressure. This type of device is sometimes referred to as penis pump and may be used just prior to sexual intercourse. Several types of FDA approved vacuum therapy devices are available with a doctor's prescription. When pharmacological methods fail, a purpose-designed external vacuum pump can be used to attain erection, with a separate compression ring fitted to the penis to maintain it. These pumps should be distinguished from other penis pumps (supplied without compression rings) which, rather than being used for temporary treatment of impotence, are claimed to increase penis length if used frequently, or vibrate as an aid to masturbation. More drastically, inflatable or rigid penile implants may be fitted surgically.

ශල්‍යකර්ම

[සංස්කරණය]

In a German study with 224 groin hernia patients, 23.2% of them mentioned preoperative sexual dysfunction related to the groin hernia. Postoperatively, the surgical repair had a positive influence on the sexual function in these patients.

Often, as a last resort if other treatments have failed, the most common procedure is prosthetic implants which involves the insertion of artificial rods into the penis.:26

විවිධ ප්‍රථිකර්ම

[සංස්කරණය]

The FDA does not recommend alternative therapies (i.e. those that have not received FDA approval) to treat sexual dysfunction.[20] Many products are advertised as "herbal viagra" or "natural" sexual enhancement products, but no clinical trials or scientific studies support the effectiveness of these products for the treatment of erectile dysfunction, and synthetic chemical compounds similar to sildenafil have been found as adulterants in many of these products.[21][22][23][24][25] The United States Food and Drug Administration has warned consumers that any sexual enhancement product that claims to work as well as prescription products is likely to contain such a contaminant.[26]

ඉතිහාසය

[සංස්කරණය]
තම සැමියාගේ ලිංගික අප්‍රාණිකත්වය නිසා පීඩාවට පත් බිරිඳක් ඒබව අධිකරණයට දැනුම් දීම.

16 හා 17 වන සියවස්වල පවා ප්‍රංශයේ පැවති නීතිරීති වලට අනුව යම් විවාහක පුරුෂයෙකු ලිංගික අප්‍රාණිකත්වයෙන පෙලෙන්නේ නම් ඔහුගෙන් දික්කසාදවීමට එම බිරිඳට අයිතිය ඇත.මෙම නීතිය බොහෝ යුරෝපා රටවල පැවතින.[27]

.[28][29]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Chapter 1: The management of erectile dysfunction: an AUA update". J. Urol. 174 (1): 230–39. July 2005. doi:10.1097/01.ju.0000164463.19239.19. PMID 15947645. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  2. ^ "Use of nocturnal penile tumescence and rigidity in the evaluation of male erectile dysfunction". Urol. Clin. North Am. 22 (4): 775–88. 1995. PMID 7483128. {{cite journal}}: More than one of |PMID= and |pmid= specified (help)
  3. ^ {{cite web}}: Empty citation (help)
  4. ^ "Sexual functioning assessed in 4 double-blind placebo- and paroxetine-controlled trials of duloxetine for major depressive disorder". The Journal of Clinical Psychiatry. 66 (6): 686–92. 2005. doi:10.4088/JCP.v66n0603. PMID 15960560. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  5. ^ {{cite web}}: Empty citation (help)[භින්න වූ සබැඳිය]
  6. ^ Tom F. Lue, MD (2006). "Causes of Erectile Dysfunction". Erectile dysfunction. Armenian Health Network, Health.am. සම්ප්‍රවේශය 2007-10-07.
  7. ^ {{cite web}}: Empty citation (help)
  8. ^ {{cite web}}: Empty citation (help)
  9. ^ Peate I (2005). "The effects of smoking on the reproductive health of men". Br J Nurs. 14 (7): 362–66. doi:10.12968/bjon.2005.14.7.17939. PMID 15924009. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |author= and |last= specified (help)
  10. ^ Korenman SG (2004). "Epidemiology of erectile dysfunction". Endocrine. 23 (2–3): 87–91. doi:10.1385/ENDO:23:2-3:087. PMID 15146084. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |author= and |last= specified (help)
  11. ^ "The impact of vascular risk factors on erectile function". Drugs Today (Barc). 41 (1): 65–74. 2005. doi:10.1358/dot.2005.41.1.875779. PMID 15753970. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  12. ^ "Sexual function before and after mesh repair of inguinal hernia". Journal of pharmaceutical and biomedical analysis. 12 (1): 35–38. 2005. doi:10.1111/j.1442-2042.2004.00983.x. PMID 15661052. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  13. ^ "Bicycle riding and erectile dysfunction: a review". The journal of sexual medicine. 7 (7): 2346–58. July 2010. doi:10.1111/j.1743-6109.2009.01664.x. PMID 20102446. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  14. ^ "Bicycle riding and erectile dysfunction: an increase in interest (and concern)". The journal of sexual medicine. 2 (5): 596–604. September 2005. doi:10.1111/j.1743-6109.2005.00099.x. PMID 16422816. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  15. ^ Rany Shamloul; Anthony J Bella (2014-03-01). Erectile Dysfunction. Biota Publishing. pp. 6–. ISBN 978-1-61504-653-9. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |author1= and |last= specified (help); More than one of |author2= and |last2= specified (help)
  16. ^ "ABC of urology. Subfertility and male sexual dysfunction". BMJ. 312 (7035): 902–05. April 1996. doi:10.1136/bmj.312.7035.902. PMC 2350600. PMID 8611887. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMC= and |pmc= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  17. ^ Wespes E (chair), et al. Guidelines on Male Sexual Dysfunction: Erectile dysfunction and premature ejaculation. European Association of Urology 2013
  18. ^ "Do cigarette smokers with erectile dysfunction benefit from stopping?: a prospective study". BJU Int. 94 (9): 1310–13. 2004. doi:10.1111/j.1464-410X.2004.05162.x. PMID 15610111. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  19. ^ {{cite web}}: Empty citation (help)
  20. ^ {{cite web}}: Empty citation (help)
  21. ^ "Detection of undeclared erectile dysfunction drugs and analogues in dietary supplements by ion mobility spectrometry". Journal of pharmaceutical and biomedical analysis. 49 (3): 601–06. 2009. doi:10.1016/j.jpba.2008.12.002. PMID 19150190. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  22. ^ "Determination of analogs of sildenafil and vardenafil in foods by column liquid chromatography with a photodiode array detector, mass spectrometry, and nuclear magnetic resonance spectrometry". Journal of AOAC International. 91 (3): 580–88. 2008. PMID 18567304. {{cite journal}}: More than one of |PMID= and |pmid= specified (help)
  23. ^ "Use of liquid chromatography-mass spectrometry and a chemical cleavage reaction for the structure elucidation of a new sildenafil analogue detected as an adulterant in an herbal dietary supplement". Journal of Pharmaceutical and Biomedical Analysis. 44 (4): 887–93. 2007. doi:10.1016/j.jpba.2007.04.011. PMID 17532168. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  24. ^ "Structure elucidation of a novel analogue of sildenafil detected as an adulterant in an herbal dietary supplement". Journal of Pharmaceutical and Biomedical Analysis. 43 (5): 1615–21. 2007. doi:10.1016/j.jpba.2006.11.037. PMID 17207601. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  25. ^ Enforcement Report for June 30, 2010, United States Food and Drug Administration
  26. ^ Hidden Risks of Erectile Dysfunction "Treatments" Sold Online, United States Food and Drug Administration, February 21, 2009
  27. ^ Roach, Mary (2009). Bonk: The Curious Coupling of Science and Sex. New York: W.W. Norton & Co. pp. 149–52. ISBN 9780393334791. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  28. ^ Brindley GS (October 1983). "Cavernosal alpha-blockade: a new technique for investigating and treating erectile impotence". Br J Psychiatry. 143 (4): 332–37. doi:10.1192/bjp.143.4.332. PMID 6626852. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |author= and |last= specified (help)
  29. ^ "Sexual desire, erection, orgasm and ejaculatory functions and their importance to elderly Swedish men: a population-based study". Age Ageing. 25 (4): 285–91. 1996. doi:10.1093/ageing/25.4.285. PMID 8831873. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)

සිංහල මූලාශ්‍ර

[සංස්කරණය]

ජයතුංග රුවන් (2012) මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරය සරසවි ප්‍රකාශකයෝ නුගේගොඩ

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_අප්‍රාණිකත්වය&oldid=487744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි