රාදෙන් විජය
පෙනුම
| කෙර්තරජස ජයවර්ධන | |||||
|---|---|---|---|---|---|
| මජපහිත් හි රජ | |||||
| රාජ්‍ය සමය | 1294–1309 | ||||
| අනුප්‍රාප්තිකයා | ජයනෙගර | ||||
| මරණය | 1309 මජපහිත් අධිරාජ්‍යය | ||||
| වල්ලභයා | ත‍්‍රිභුවනා ගායත්‍රී රාජපත්නි ඉන්ද්‍රේශ්වරී(දාරා පෙතක්) ප්‍රඥාපාරමිතා නරේන්ද්‍ර දුහිතා | ||||
| |||||
| රාජවංශය | රජස රාජවංශය | ||||
| ආගම | හින්දු ආගම | ||||
රාදෙන් විජය (හෙවත් නරාර්ය සංග්‍රාමවිජය, රාජ්‍ය නාමය කෙර්තරජස ජයවර්ධන) (රාජ්‍ය සමය 1293–1309) යනුවෙන් හැඳින්වෙන්නේ ජාවානු රජකු වන අතර, ඔහු මජපහිත් අධිරාජ්‍යයේ ආදිකර්තෘ සහ ප්‍රථම රජ ද වේ.[1] මජපහිත් රාජධානිය බිහිවූ අයුරු පිළිබඳ විස්තර පරරතොන් සහ නෙගරකෙර්තාගම වැනි මූලාශ්‍ර කිහිපයකම සඳහන් වේ. මොහුගේ පාලන සමය තුළ කුබ්ලයි ඛාන්ගේ යුවාන් රාජවංශය පරාජය කරවීම වැදගත් සිදුවීමකි.
මේවාත් බලන්න
[සංස්කරණය]- පරමේශ්වර, රාදෙන් විජයගෙන් පැවතෙන්නකු වන මොහු මලක්කා සුල්තානේටයේ ආදිකර්තෘවරයායි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Slamet Muljana, 2005, Runtuhnya Kerajaan Hindu-Jawa dan Timbulnya Negara-negara Islam di Nusantara, Yogyakarta: LKiS, ISBN 9798451163.
| පූර්වප්‍රාප්තිකයා — |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1294–1309 |
අනුප්‍රාප්තික ජයනෙගර |