Jump to content

ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය

ජාතික කෞතුකාගාරය
Museum Nasional
කෞතුකාගාරයේ ඉදිරි පෙනුම
ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය is located in ජකර්තා
ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය
ජකර්තා තුළ පිහිටීම
පිහිටුවීම1778
පිහිටීමJl. මෙදන් මෙර්දෙකා මෙර්දෙකා බාරත් අං.12, මධ්‍යම ජකර්තා, ජකර්තා, ඉන්දුනීසියාව
ඛණ්ඩාංක6°10′34″S 106°49′18″E / 6.17611°S 106.82167°E / -6.17611; 106.82167
වර්ගයපුරාවිද්‍යා කෞතුකාගාර
Public transit accessList of Transjakarta corridors#Corridor 1 List of Transjakarta corridors#Corridor 2 List of Transjakarta corridors#Cross-corridor routes List of TransJakarta corridors#Cross-corridor routes List of TransJakarta corridors#Cross-corridor routes Monas
වෙබ් අඩවියmuseumnasional.or.id

ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය (ඉන්දුනීසියානු: Museum Nasional), යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම ජකර්තාවේ ජලාන් මෙදන් මෙර්දෙකා බාරත් හි මෙර්දෙකා චතුරස්‍රයේ බටහිර පෙදෙසේ පිහිටි පුරාවිද්‍යා, ඉතිහාස, ජන, සහ භූගෝල විද්‍යා කෞතුකාගාරයකි. මෙහි ඉදිරි අංගනයෙහි වූ හස්ති ප්‍රතිමාව නිසා මෙය ගජ කෞතුකාගාරය (ඉන්දුනීසියානු: Museum Gajah) ලෙස ප්‍රචලිත ය. මෙහි වූ පුළුල් කෞතුක එකතුව තුළ සමස්ත ඉන්දුනීසියානු භූමියම ආවරණය කරමින් පුරාවස්තු අන්තර්ගත වේ.[1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ Rosi, Adele (1998). Museum Nasional Guide Book. Jakarta: PT Indo Multi Media, Museum Nasional and Indonesian Heritage Society. p. 2.

ග්‍රන්ථාවලිය

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]