ජයනෙගර
Appearance
| ශ්‍රී මහාරාජ වීරලන්දගෝපාල ශ්‍රී සුන්දරපාණ්ඩ්‍ය දේව අධීශ්වර | |||||
|---|---|---|---|---|---|
| මජපහිත් හි රජ | |||||
| රාජ්‍ය සමය | 1309 - 1328 | ||||
| පූර්වප්‍රාප්තිකයා | රාදෙන් විජය | ||||
| අනුප්‍රාප්තිකයා | ත්‍රිභුවන විජයතුංගදේවී | ||||
| මරණය | 1328 මජපහිත් අධිරාජ්‍යය | ||||
| භූමදානය | කපොපොන්ගන් මාලිගය, අන්තවුලාන් (ට්‍රොවුලාන්) | ||||
| |||||
| රාජවංශය | රජස රාජවංශය | ||||
| පියා | රාදෙන් විජය | ||||
| මව | දාරා පෙතක් | ||||
| ආගම | හින්දු ආගම | ||||
ජයනෙගර හෙවත් ජයනගර (නිල රාජ නාමය ශ්‍රී මහාරාජ වීරලන්දගෝපාල ශ්‍රී සුන්දරපාණ්ඩ්‍ය දේව අධිශ්වර, හෝ ශ්‍රී සුන්දරපාණ්ඩ්‍යදේවාධීශ්වර වික්‍රමෝත්තුංගදේව, හෙවත් කාල ගෙමෙට්) යනු 1295 දී කෙදිරි හි කුමාර පදවිය ඉසිලූ[1]:201,233 සහ 1309 සිට 1328 තෙක් රාජ්‍ය පාලනය කළ ජාවා රජෙකි. මොහු මජපහිත් අධිරාජ්‍යයේ දෙවන පාලකයායි. ජයනෙගර යනු මජපහිත් හි ආදිකර්තෘ රාදෙන් විජයගේ පුත්‍රයා සහ උරුමකරු ද වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.
- Slamet Muljana. 2005. Menuju Puncak Kemegahan. Jakarta: LKIS
- Slamet Muljana. 1979. Nagarakretagama dan Tafsir sejarahnya. Jakarta: Bhratara
| පූර්වප්‍රාප්තිකයා රාදෙන් විජය |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1309–1328 |
අනුප්‍රාප්තික ත්‍රිභුවන විජයතුංගදේවී |