ගායත්‍රී රාජපත්නි
Appearance
| ගායත්‍රී රාජපත්නි | |
|---|---|
ජනප්‍රිය මතය අනුව, මෙම නැගෙනහිර ජාවා ප්‍රඥාපාරමිතා ප්‍රතිමාව මඟින් සිංහසාරි හි රැජිනිය වන කෙන් දෙදෙස් නිරූපණය වුවත්, මමඟින් ගායත්‍රී රාජපත්නි නිරූපණය වන බවට මතයක් ද ඇත. | |
| මජපහිත් හි වල්ලභ රැජින | |
| ධුරය ඉසිලීම | 1294 – 1309 |
| මරණය | 1350 |
| වල්ලභයා | රාදෙන් විජය |
| දරුවන් | ත්‍රිභුවන විජයතුංගදේවී රාජදේවී |
| පියා | සිංහසාරි හි කෙර්තනගර |
| ආගම | බුද්ධාගම |
ගායත්‍රී රාජපත්නි (1276?—1350 අවට) යනුවෙන් හැඳින්වෙන්නේ මජපහිත් හි ආදිකර්තෘ මෙන්ම එහි පළමු රජු වන කෙර්තරජස ජයවර්ධනගේ අගබිසවයි. එසේම ඇය මජපහිත් රාජ්‍යය පාලනය කළ රැජිනක වන ත්‍රිභුවන විජයතුංගදේවීගේ මෑණියන් ද වේ. සැදැහැති බෞද්ධ කාන්තාවක වූ මැය, සිංහසාරි හි කෙර්තනගර රජුගේ බාලම දියණියයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Drake, Earl. 2012. Gayatri Rajapatni, Perempuan di Balik Kejayaan Majapahit. Yogyakarta: Ombak
- Drake, Earl. 2015. Gayatri Rajapatni: The Woman Behind the Glory of Majapahit. Penang: Areca Books.
- Slamet Muljana. 2005. Menuju Puncak Kemegahan. Jakarta: LKIS
- Slamet Muljana. 1979. Nagarakretagama dan Tafsir sejarahnya. Jakarta: Bhratara