මුසුනූරි නායකවරු
Appearance
මුසුනූරි රාජවංශය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ආ. 1325–1368 | |||||||||||||
අගනුවර | වරංගල් | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ඉතිහාසය | |||||||||||||
• ස්ථාපිත කළේ | ආ. 1325 | ||||||||||||
• අහෝසි කළේ | 1368 | ||||||||||||
|
ලිපි මාලාවක කොටසක් වන |
ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඉතිහාසය |
---|
ඉතිහාසය සහ රාජධානි |
මුසුනූරි නායකවරු 14වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීනව බලය හෙබවූ රජ පිරිසක් වූහ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරංගල් වෙතින් දිල්ලි සුල්තානයේ හමුදා පලවාහැරීමට මූලිකත්වය ගත්තේ යැයි පැවසේ. කෙසේනමුත් ඔහුගේ නැගීසිටීමට එරෙහිව මඳ කලෙකින්ම බහමනී සුල්තානය වෙතින් අභියෝග එල්ල විණි. 1368 දී රෙචේර්ලා නායකවරු ඔහුගෙන් බලය උදුරා ගත්හ.[1]
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Talbot (2001), pp. 177–182.
ග්‍රන්ථාවලිය
- Chattopadhyaya, B. D. (1998), Representing the Other? Sanskrit Sources and the Muslims, New Delhi: Manohar,
- Eaton, Richard M. (2005), A Social History of the Deccan: 1300–1761, Cambridge University Press, pp. 15–16, , https://books.google.com/books?id=DNNgdBWoYKoC
- Jackson, Peter (2003), The Delhi Sultanate: A Political and Military History, Cambridge University Press, , https://archive.org/details/TheDelhiSultanateAPoliticalAndMilitaryHistoryCambridgeStudiesInIslamicCivilization
- Hemingway, F. R. (1915), Madras District Gazetters: Godavari, Government of Madras, https://ia801606.us.archive.org/2/items/in.ernet.dli.2015.1427/2015.1427.Madras-District-Gazetteers-Godavari-1915_text.pdf
- Majumdar, R. C. (1967), "Muhammad Bin Tughluq", in R. C. Majumdar; A. D. Pusalker; A. K. Majumdar, The Delhi Sultanate (Second ed.), Bharatiya Vidya Bhavan, pp. 61–89, https://archive.org/details/delhisultanate00bhar/page/60
- Prasad, J. Durga (1988), History of the Andhras up to 1565 AD, P. G. Publishers
- Rama Rao, M. (1947), "The Fall of Warangal and After", Proceedings of the Indian History Congress 10: 292–297
- Somasekhara Sarma, Mallampalli (1946), History of the Reddi Kingdoms (Circa. 1325 A.D., to circa. 144B A.D.), Waltair: Andhra University, https://archive.org/details/in.ernet.dli.2015.32066
- Talbot, Cynthia (2001), Pre-colonial India in Practice: Society, Region, and Identity in Medieval Andhra: Society, Region, and Identity in Medieval Andhra, Oxford University Press, , https://books.google.com/books?id=pfAKljlCJq0C&pg=PA177
- Wagoner, Phillip B.; Rice, John Henry (2001), "From Delhi to the Deccan: Newly Discovered Tughluq Monuments at Warangal-Sult̤ānpur and the Beginnings of Indo-Islamic Architecture in Southern India", Artibus Asiae 61 (1): 77–117,
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Devi, V. Yashoda (1975), After the Kākatīyas, Andhra Pradesh Sahitya Akademi, https://books.google.com/books?id=SuG1AAAAIAAJ
- A history of South India from prehistoric times to the fall of Vijayanagar, K. A. Nilakanta Sastri, Oxford Univ. Press, 1955.