Jump to content

චිත්‍රානන්ද අබේසේකර

විකිපීඩියා වෙතින්

සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person චිත්‍රානන්ද අබේසේකර (ඉංග්‍රීසි: Chitrananda Abeysekera) යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගීත රචකයෙකි. චිත්‍රානන්ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවවේ හිටපු අධ්‍යක්ෂක (සිංහල) ද වෙයි.

චිත්‍රානන්ද අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. අබේසේකරයන්ගේ සමකාලීන නාලන්දා මිතුරන් අතර කරුණාරත්න අබේසේකර, ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න, ආනන්ද වීරකෝන්, සුගතමුනි ඥාණසිරි, සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර වැන්නවුන් විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  • "සිංහල සිනමාවේ පැරණි පෙම්වතුන්ගේ වර්තමාන කතාව". lakbima.lk. 2015/03/15. {{cite web}}: Check date values in: |date= (help)

මල්ල

"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍රානන්ද_අබේසේකර&oldid=516886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි