Jump to content

කේ. ඩී. කේ. ධර්මවර්ධන

විකිපීඩියා වෙතින්
K. D. K. Dharmawardena
උපත13 ජුනි 1944(1944-06-13)
මරණය6 නොවැම්බර් 2000(2000-11-06) (aged 56)
Dubai
අධ්‍යාපනයDharmaraja College Kandy
වෘත්තියsradio broadcaster, lyricist
වල්ලභSamadara Kottage

කේ. ඩී. කේ. ධර්මවර්ධන ශ්‍රී ලංකාවේ ගීත රචකයෙක් සහ වැඩසටහන් විකාශකයෙක් විය.[1] ඔහු 1944 ජුනි 13 වන දින උපත ලැබූ අතර 2000 නොවැම්බර් 6 දින මිය ගියේය.[2] ඔහු විවාහ වී සිටියේ සමදරා කෝට්ටගේ සමඟයි. ඩබ්ලිව් ඩී අමරදේවගේ "කුමරියක පා සලඹ" ගීතය,[3] වික්ටර් රත්නායකගේ "කොහේ සිට ඔබ පෙමිනියාදෝ"[4] සහ සුනිල් එදිරිසිංහගේ "හඳන පාන නල" ධර්මවර්ධනගේ කැපී පෙනෙන ගීතමය දායකත්වයන් වේ.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. "Donation to library in memory of late Mr. K.D.K. Dharmawardena". University Of Sri Jayawardenepura. 23 March 2017.
  2. "K. D. K. Dharmawardena". ratemusic.com.
  3. "WD Amaradeva". Sinhala Jukebox.
  4. "Victor Rathnayake Biography". victorrathnayake.lk.
"https://si.wikipedia.org/w/index.php?title=කේ._ඩී._කේ._ධර්මවර්ධන&oldid=750084" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි