Jump to content

රනිල් මල්ලවආරච්චි

විකිපීඩියා වෙතින්
රනිල් මල්ලවආරච්චි
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියගායක
සංගණ්‍ය වන්නේප්‍රවීන ජනප්‍රිය ගායක
දරුවන්පවන් මල්ලවආරච්චි
මව්පියන්මිල්ටන් මල්ලවආරච්චි

රනිල් මල්ලවආරච්චි (ඉංග්‍රීසි: Ranil Mallawarachchi) යනු ප්‍රවීන ජනප්‍රිය ගායකයකි. මොහු නැසීගිය ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ වැඩිමහල් පුත්‍රයායි. රනිල් ඕස්ට්‍රේලියාවවේ වාසය කරයි.

රනිල් මල්ලවආරච්චි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රනිල්_මල්ලවආරච්චි&oldid=444034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි