Jump to content

මිරිස්

විකිපීඩියා වෙතින්

Chili
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Eudicots
ක්ලේඩය: Asterids
ගෝත්‍රය: Solanales
කුලය: Solanaceae
ගණය: Capsicum
L.
විශේෂය: ''C. annuum''
ද්වීපද නාමය
Capsicum annuum
Synonyms[1]
Synonymy
  • Capsicum buforumSalisb.
මිරිස් පැල

මිරිස් (ඉංග්‍රීසි:  chili pepper, chile, chile pepper, chilli pepper, chilli[2]) යනු කුළුබඩු වර්ගයකි.[3]

මිරිස් වර්ග කිහිපයක් වේ. එය රසකාරකයක් වශයෙන් ද භාවිතා කරනු ලබයි. මිරිස් නෙලා ගැනීමෙන් පසු වේලා ඉතා සුරක්ෂිතව ගබඩා කර අලෙවි කරයි. මිරිස් කුඩු, මිරිස් කෑලි ලෙස වෙළද පොළේ අලෙවි කරනු දැකිය හැක.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ The Plant List, Capsicum annuum L., http://www.theplantlist.org/tpl/record/kew-2698415, ප්‍රතිෂ්ඨාපනය 2019-02-11 
  2. ^ Dasgupta, Reshmi R (8 May 2011). "Indian chilli displacing jalapenos in global cuisine – The Economic Times". The Times Of India.
  3. ^ "මිරිස් ප්‍රභේද". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-22.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මිරිස්&oldid=669738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි