Jump to content

මහ කනදරාව වැව

විකිපීඩියා වෙතින්
මහ කනදරාව වැව
වර්ගයකෘතිම ජලාශය

මහ කනදරාව වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාණ මිහින්තලය නගරය ආසන්නයේ පිහිටා ඇති පුරාතන ජලාශයක් වේ. මෙය මහා සේන රජු විසින් කරවන ලද මහ වැවකි. මෙම ජලාශය අගනුවර වන කොළඹ සිට 180 Km ක් උතුරින් පිහිටා ඇත. ජලාශය මගින් 10.7Km2ක භූමියක් ආවරණය කරනු ලබයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මහ_කනදරාව_වැව&oldid=690330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි