ද්වාරය:බුද්ධාගම

විකිපීඩියා වෙතින්
(ද්වාරය:බුදු දහම වෙතින් යළි-යොමු කරන ලදි)

බුද්ධාගම ද්වාරය

ගෞතම බුදුන් වහන්සේ ගේ ප්‍රතිමාවක්

ගෞතම බුදුන් වහන්සේ

බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුද්ධාගමේ සම්ප්‍රදායයන් කිහිපයක් පවතී:

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි.

බුද්ධාගම පිළිබඳ තවදුරටත් ...

තෝරාගත් කියමන

මාතෘකා

විශේෂාංග අන්තර්ගත

ඔබට කළ හැකි දෑ

අදාළ ලිපි

සම්බන්ධිත විකිමාධ්‍ය

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:බුද්ධාගම&oldid=419179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි