මයික් වියර් (දේශපාලනඥයා)
Jump to navigation
Jump to search
මයිකල් වියර් | |
---|---|
ඇංගස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
නිලයට පත්වූයේ 7 ජූනි 2001 | |
පූර්වප්‍රාප්තිකයා | ඇන්ඩෲ වෙල්ෂ් |
බහුතරය | 11,230 (25.2%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 24 මාර්තු 1957 අර්බ්‍රෝත්, ඇංගස්, ස්කොට්ලන්තය |
ජාතිකත්වය | ස්කොට්ලන්ත |
දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
නැදෑයන් | විවාහක |
දරුවන් | දියණියන් දෙදෙනෙක් |
උගත් ශාස්ත්‍රාලය | ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය |
වෘත්තිය | සොලිසිටර්වරයා |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
මයිකල් ෆ්‍රේසර් වියර් (උපත 24 මාර්තු 1957) යනු, ස්කොට්ලන්තයේ ඇංගස් සඳහා ස්කොට්ලන්ත ජාතික පක්ෂය (එස්එන්පී) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. ඔහු, වෙළෙඳ, කර්මාන්ත, ව්‍යාපාර, බලශක්ති සහ දේශගුණික විපර්යාස සඳහා එස්එන්පී හී වෙස්ට්මිනිස්ටර් නියෝතයා වෙයි.[1] ඔහු පෙරදී, මන්ත්‍රණ සභිකයෙක් සහ ඇංගස් දිස්ත්‍රික් මන්ත්‍රණ සභාවෙහි පොදු කාර්ය කමිටුවෙහි කැඳවුම්කරුවා විය. 2001 දී ඔහු තේරී පත් වීමට පෙර, මයික් සොලිසිටර්වරයෙක් වූ අතර, බ්‍රිහින්හී ජේඇන්ඩ්ඩීජී ෂියල් සඳහා හවුල්කරු විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "යුවර් රෙප්‍රසන්ටේටිව්ස් - මයික් වියර්". බීබීසී නිවුස්. Retrieved 2011-10-10.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඇන්ඩෲ වෙල්ෂ් |
ඇංගස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2001–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |