බ්‍රෙන්ඩන් ඕහාරා
පෙනුම
බ්‍රෙන්ඩන් ඕහාරා | |
|---|---|
| ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 8 මැයි 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | ඇලන් රීඩ් |
| අනුප්‍රාප්තිකයා | තනතුරුධාරියා |
| බහුතරය | 8,473 (16.3%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1963/1964 (වයස 51) ග්ලාස්ගෝ |
| ජාතිකත්වය | ස්කොට්ලන්ත |
| දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
බ්‍රෙන්ඩන් ඕහාරා යනු, එක්සත් රාජධානියෙහි ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි (එස්එන්පී) දේශපාලනඥයෙකි. 2015 වසරෙහිදී, ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ඔහු තේරී පත් විය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ආගයිල් ඇන්ඩ් බියුට් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". බීබීසී. සම්ප්‍රවේශය 7 මැයි 2015.
| එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ඇලන් රීඩ් |
ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |