කර්ස්ටි බ්ලැක්මන්
පෙනුම
කර්ස්ටි බ්ලැක්මන් | |
|---|---|
| Member of Parliament ඇබර්ඩීන් උතුර සඳහා | |
| තනතුර දරමින් 7 මැයි 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රෑන්ක් ඩෝරන් |
| අනුප්‍රාප්තිකයා | තනතුරුධාරී |
| බහුතරය | 13,396 (30.5%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | කර්ස්ටි වෙස්ට් |
| ජාතිකත්වය | ස්කොට්ලන්ත |
| දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
| කලත්‍රයා | ලූක් බ්ලැක්මන්[1] |
| ළමයි | 2 දරුවන්[1] |
කර්ස්ටි බ්ලැක්මන් (උපතේදී කර්ස්ටි වෙස්ට්,[2] 1986) යනු, ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙක් සහ ඇබර්ඩීන් උතුර සඳහා 2015 මැයි මස සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b "කවුන්සිලර් කර්ස්ටි බ්ලැක්මන්". ස්කොට්ලන්ත ජාතික පක්ෂය. සම්ප්‍රවේශය 11 මැයි 2015.
- ^ ස්කොට්, කර්ස්ටි (13 ජූනි 2007). "ෆ්‍රෙෂ්-ෆේස්ඩ් චැලෙන්ජ්". ද ගාර්ඩියන් (එරා: ගාර්ඩියන් මීඩියා ගෲප්). http://www.theguardian.com/society/2007/jun/13/guardiansocietysupplement.politics. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 පෙබරවාරි 2015.
| එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ෆ්‍රෑන්ක් ඩෝරන් |
ඇබර්ඩීන් උතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015–වර්තමානය |
අනුප්‍රාප්තිකයා වත්මන් තනතුරුධාරියා |