නීල් ග්‍රේ
Appearance
නීල් ග්‍රේ | |
|---|---|
| සාධාරණ වැඩ සහ රැකිරක්ෂාව සඳහා එස්එන්පී ප්‍රකාශක | |
| තනතුර දරමින් 30 සැප්තැම්බර් 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | හැනාර් බර්ඩේල් |
| එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 8 මැයි 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | පැමලා නෑෂ් |
| බහුතරය | 8,779 (19.82%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 16 මාර්තු 1986 කර්ක්වෝල්, ස්කොට්ලන්තය |
| දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
| ළමයි | 1 දියණියක් |
| උගත් ශාස්ත්‍රාලය | ස්ටර්ලිං විශ්වවිද්‍යාලය |
නීල් චාල්ස් ග්‍රේ (උපත 1986) යනු, ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. 2015 මැයි මහා මැතිවරණයෙහි සිට එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ක්‍රියා කරයි.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
| එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා පැමලා නෑෂ් |
එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |