කැලම් මකේග්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කැලම් මකේග්
පාම
ඇබර්ඩීන් දකුණ සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
Assumed office
8 මැයි 2015
Preceded byඈන් බෙග්
Succeeded byතනතුරුධාරි
බහුතරය7,230 (14.9%)
Personal details
උපත6 ජනවාරි 1985 (1985-01-06) (වයස 35)
ඇබර්ඩීන්, ස්කොට්ලන්තය
ජාතිකත්වයස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයඑඩින්බරෝ විශ්වවිද්‍යාලය
රැකියාවපාර්ලිමේන්තු සහකාර

කැලම් මකේග් (උපත 6 ජනවාරි 1985) යනු, 2015 මැයි මාසයෙහි සිට ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. වසර 2007 දී ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි මන්ත්‍රණ සභිකයෙකු ලෙසින් ඔහු තේරී පත්වූ අතර, 2011 වසරෙහි සිට 2012 දක්වා, ඔහු ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි නායකයා විය.

ආශ්‍රිත[සංස්කරණය]

.

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ඈන් බෙග්
ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=කැලම්_මකේග්&oldid=336170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි