බොරලන්ද
Jump to navigation
Jump to search
බොරලන්ද යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ග්‍රාමීය නගරයකි.[1] [2] [3] [4]
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය වෙත ගමන් කිරීම සඳහා පවතින පහසුම මාර්ගය වැටී ඇත්තේ ඔහිය හරහා බොරලන්ද අතරින් වෙයි.[5][6]
ගමනාගමනය[සංස්කරණය]
පහත බස්මාර්ග වැටී තිබෙන්නේ බොරලන්ද හරහා වෙයි.
- හපුතලේ - වැලිමඩ (134)
- බොරලන්ද-බණ්ඩාරවෙල (228 දියතලාව හරහා)
- වැලිමඩ - ඔහිය- හෝර්ටන් තැන්න (B508)[7]
- බොරලන්ද - වැලිමඩ (311 බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)
- හපුතලේ - නුවරඑළිය (බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා]])