Jump to content

ඒ.ටී. ආරියරත්න

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාභිමාන්‍ය ඒ.ටී. ආරියරත්න
උපත5 නොවැම්බර් 1931
උණවටුන ගාල්ල
මරණය16 අප්‍රේල් 2024 කොළඹ, ශ්‍රී ලංකාව.
අනෙකුත් නම්අහංගමගේ ටියුඩර් ආරියරත්න
සේවායෝජකයානාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේසර්වෝදය නිර්මාතෘ
Titleශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය
ඥාතීන්වින්‍ය ආරියරත්න

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න (තවද: අහංගමගේ ටියුඩර් ආරියරත්න) (ඉංග්‍රීසි: A. T. Ariyaratne) යනු සර්වෝදය නිර්මාතෘය.

ජීවන සටහන්

[සංස්කරණය]

ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ හිටපු ගුරුවරයෙකි. සර්වෝදය විධායක අධ්‍යක්ෂක වෛද්‍ය වින්‍ය ආරියරත්න මොහුගේ පුත්‍රයෙකි.

මෙතුමා 1958 වර්ෂයේ දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කතලුව ගම්මානයේ කල ශ්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ආරම්භ විය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඒ.ටී._ආරියරත්න&oldid=773987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි