පියදස්සි තෙරණුවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පියදස්සි තෙරණුවෝ
උපත 8 ජූලි 1914
කොටහේන බ්‍රිතාන්‍ය ලංකාව
විපත 18 අගෝස්තු 1998
බම්බලපිටිය
පුරවැසිභාවය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ශ්‍රී ලංකා ලංකා විශ්ව විද්‍යාලය
හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඇමරිකාව
Known for ප්‍රසිද්ධ ධම්ම කථික (ඉංග්‍රීසි / සිංහල)
Title බම්බලපිටිය වජිරාරාමාධිකාරි
ආගම බෞද්ධ


පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි හිමි (ඉංග්‍රීසි: Piyadassi Maha Thera) (1914-1998) යනු ශ්‍රී ලාංකික භික්ෂුවකි. පඬිවරයෙකු සහ ලේඛකයෙකු ද විය. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතරින් මුල්තැනක් ගන්නෙක් ලෙස සැලකේ[තහවුරු කරන්න] . උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, හා සිංහලයෙන් පුළුල් ලෙස ලොව වටා ධර්ම දේශනයේත් ගත්කතුවරණයෙහිත් යෙදී ඇත.

චරිතාපදානය[සංස්කරණය]

සංක්‍ෂිප්ත විස්තරය[සංස්කරණය]

පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි මහා තෙරුන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.[තහවුරු කරන්න]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පියදස්සි_තෙරණුවෝ&oldid=392120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි