ප්‍රින්සිපට්

විකිපීඩියා වෙතින්

ප්‍රින්චිපටේ (ක්‍රිපූ 27– ක්‍රිව 284) යනු, ඔගස්ටස් සීසර්ගේ රාජ්‍ය ප්‍රාප්තිය වෙතින් ඇරඹී, තෙවන සියවසෙහි අර්බුදය දක්වා විහිදීගිය, රෝමානු අධිරාජ්‍යයෙහි පළමු කාල පරිච්ඡේදය වන අතර, ඉන් පසුව එය ඩොමිනටේ වෙතින් ප්‍රතිස්ථාපනය කෙරිණි. ප්‍රින්චිපටේහී ලාක්ෂණික ගුණාංගය වූයේ රෝමානු ජනරජය විධිමත් ලෙසින් අඛණ්ඩව පවත්වාගෙන යන බවට වූ මිථ්‍යා මතය සංරක්ෂණය කිරීමට අධිරාජයන් විසින් එක්ව දරන ලද්දාවූ ප්‍රයත්නය වෙයි .

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රින්සිපට්&oldid=325488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි