ඩොමිනටේ

විකිපීඩියා වෙතින්

ඩොමිනටේ හෝ පසුකාලීන රෝමානු අධිරාජ්‍යය යනු, පුරාතන රෝමානු අධිරාජ්‍ය රජයේ පසුකාලීන "අත්තනෝමතික" අවධිය වූ අතර, "ප්‍රින්චිපටේ" නම්වූ මුල් අවධියෙන් පසුව මෙය පැවතිණි. 235–284 කාලයෙහි පැවති තෙවන සියවස් අර්බුදයට පසුව, වසර 284 දී ඩයක්ලීෂන්ගේ රාජ්‍ය ප්‍රාප්තියෙහි ඇරඹීම සමගින් ඇරඹුනු බවට සැලකිය හැකි මෙය, ක්‍රිව 476දී බටහිර අධිරාජ්‍යයෙහි බිඳවැටීම හා සමගින් හෝ, පළමුවන ජස්ටීනියන්ගේ (527 සිට 565) හෝ හෙරක්ලීයස්ගේ (610 සිට 641) රාජ්‍ය ප්‍රාප්ති කාලය සමගින් හෝ අවසන් වූ බවට සැලකිය හැකි වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩොමිනටේ&oldid=325540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි