Jump to content

ප්‍රතිලෝම සයින

විකිපීඩියා වෙතින්

ප්‍රතිලෝම සයින හෙවත් චාප සයින යනු දී ඇති සයින අගයක කෝණයයි. උදාහරණ වශයෙන් සයින් 30හි අගය 0.5 බැවින් ප්‍රතිලෝම සයින 0.5 හෙවත් චාප සයින 0.5 හි අගය අංශක 30 වේ.පහත දැක්වෙන්නේ විශේෂ චාප සයින අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සලකන්න.


ප්‍රතිලෝම සයින 0 (චාප සයින 0) = 0


ප්‍රතිලෝම සයින (චාප සයින ) = 30


ප්‍රතිලෝම සයින (චාප සයින ) = 45


ප්‍රතිලෝම සයින (චාප සයින ) = 60


ප්‍රතිලෝම සයින 1 (චාප සයින 1) = 90


මෙය බොහෝ දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල ද පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද පරිගණකා භාෂාව්ල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වශයෙන් දක්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිලෝම_සයින&oldid=120286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි