Jump to content

පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
ශුද්ධවර පාප්වහන්සේ

පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ
පාප්වහන්සේ ධූර කාලය92
ධූර කාලය අවසන99
පූර්වප්‍රාප්තිකයාඇනක්ලීටස් පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාඉවාරිස්ටුස් පාප්වහන්සේ
පුද්ගලික විස්තර
උපතක්‍රිව පළමුවන සියවස
රෝමය, රෝමානු අධිරාජ්‍යය
විපතසාම්ප්‍රදායික ලෙසින් 99 හෝ 101
කර්සනීසස්,
ටොරිකා, බොස්පරන් රාජධානිය
(වර්තමාන ක්‍රිමියාව, රුසියාව/යුක්‍රේනය)
සාන්තුවරභාවය
Feast day23 නොවැම්බර්
ක්ලෙමන්ට් නමැති අනෙකුත් පාප්වහන්සේලා

රෝමයේ ශුද්ධවූ ක්ලෙමන්ට් ලෙසින්ද හැඳින්වෙන, පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ (ලතින්: Clemens Romanus; ග්‍රීක: Κλήμης Ῥώμης; මරණය 99), මුල් දිනයක සිට රෝමයේ රදගුරුතුමා ලෙසින් ලැයිස්තුගත කර තිබුනද, නිලය දැරුවේ 92 සිට එතුමාගේ මරණය සිදුවූ 99 දක්වාය.[1] සභාවේ පළමු අපෝස්තලික පිතෘවරයා ලෙසින් එතුමා සැලකෙයි.[2]

ක්ලෙමන්ට් තුමාගේ ජීවිතය ගැන දන්නේ ස්වල්ප විස්තරයකි. ටර්ටලියන් ප්‍රකාර, ක්ලෙමන්ට් තුමා අභිෂේක කරන ලද්දේ ශුද්ධවූ පේදුරු තුමා විසින් වන අතර,[2] එතුමා, පළමුවන සියවසෙහි අවසන් භාගයෙහිදී රෝමයේ සභාවෙහි ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිට ඇත.

කතෝලික සභා අභිධාන
පූර්වප්‍රාප්තිකයා
ඇනක්ලීටස් පාප්වහන්සේ
රෝමයේ රදතුරුතුමා
පාප්වහන්සේ

88–101
අනුප්‍රාප්තිකයා 
ඉවාරිස්ටුස් පාප්වහන්සේ

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ODCC self නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CE නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි