පරිශීලක සාකච්ඡාව:Wikisuwish/2015

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Invitation to Wikiproject Featured articles

Hello, Sudheera1994.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 00:35, 16 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

A Barn Star For You![සංස්කරණය]

The Literary Barnstar
සාහිත්‍යය පිළිබඳ ලිපි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබට මෙම තරුව ලබා දෙමි.--Randeer (talk) 14:52, 25 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Current status of this wikipedia[සංස්කරණය]

Please take a look here and tell your suggestions to improve this wikipedia and ways to delete those issues and other issues found. What are the other issues found in this wikipedia, Please share with others there. Thanks--Aathavan jaffna (talk) 08:19, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ඇරඹේ[සංස්කරණය]

මේ විකිපීඩියා ආසියානු මාසයයි

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය අද පටන් ආරම්භ වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට උදෙසා ඊට සහභාගී වීම වෙනුවෙන් ඔබට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමු.
ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් මෙන්න.

  1. විකිපීඩියා ආසියානු මාසයට අදාල නීතිරීති මෙහි වේ. සමහර නීතිරීති සුළු සංශෝධනවලට ලක්විය හැක.
  2. ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු සඳහා මෙම පිටුව ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. වෙනත් කිසියම් ගැටළුවක් උද්ගතවුවහොත් සාකච්ඡා පිටුවෙහි සඳහන් කරන්න. එවිට සංවිධායකවරයෙකු හෝ වෙනත් සාමාජිකයෙකු ඊට ප්‍රතිචාර දක්වනු ඇත.
  3. විකිපීඩියා ආසියානු මාසයට අදාල මෙම සැකිල්ල ඔබේ පරිශීලක පිටුවෙහි භාවිතා කල හැකියි. {{සැකිල්ල:පරිශීලක ආසියානු මාසය‎}}

මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය(න්) වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 05:23, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මේ විකිපීඩියා ආසියානු මාසයයි[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා ආසියානු මාසයේ ලිපි ලිවීම හා සළකුණු කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ආසියානු රටක් සම්බන්ධ ඕනෑම මාතෘකා පහක් හෝ ඊට වැඩි ගණනක් යටතේ ලිපි ඉදිරිපත් කරමින්, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සදහා ඔබේ දායකත්වයත් අදම ලබා දෙන්න. ලිපි තැනීමෙන් අනතුරුව මෙම සාමාජික ලැයිස්තු පිටුවෙහි ඔබේ දායකත්වය වාර්ථා කරන්න. ස්තූතියි -- L Manju (talk) 08:46, 3 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ස්තුතියි --Sudheera

Correcting the error in your profile[සංස්කරණය]

Dear පරිශීලක:Sudheera1994, I correced the error in the time field of your user page by adding the relevent template. Wish you all the best ... keep up the good work in wikipedia. Singhalawap (talk) 05:05, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ස්තුතියි --Sudheera1994 Talk

විකිපීඩියා ආසියානු මාසය[සංස්කරණය]

හිත්වත් සුධීර මහතාණෙනි, විකිපීඩියා ආසියානු මාසයට දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. එහෙත් ඔබ විසින් සපයා ඇති ඔබගේ 5වන ලිපිය වන තිම්පු ලිපිය ඔබ විසින් සකසන ලද්දක් නොවන නිසා එය පිළිගත නොහැකිය. පවතින ලිපියක් වැඩිදියුනු කර ඉදිරිපත් කිරීම ඉංග්‍රීසි විකියේ පමණක් ඇති නීතියකි. එලෙස යොදා ඇත්තේ එහි පවතින ලිපි ගණන නිසා සැකසීමට නව ලිපියක් සොයාගැනීමට අපහසු නිසාය. සිංහල විකියේ පවතින ලිපියක් වැඩිදියුනු කර ඉදිරිපත් කිරීමට නොහැකිය. මෙම නීතිය සිංහල විකියේ කළින් පැවතුනත් පවතින ලිපි ගණන සලකා බලා එය ඉවත් කරා, මොකද ඉතිං මේකේ ඕන තරම් නව ලිපි සැකසිය හැකි නිසා. නව ලිපියක් සාදා ඉදිරිපත් කරන්න. තව එක් ලිපියක් සෑදීමෙන් ඔබට විශේෂ විකිපීඩියා තැපැල්පත ලබාගත හැකිය. ස්තූතියි. -- Mr. 1100100 (Talk) 04:10, 16 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ස්තුතියි --Sudheera1994 Talk
Dear uploader: The media file you uploaded as ගොනුව:Burjkhalifasiwiki.jpg has been listed for speedy deletion because you selected a copyright license type implying some type of restricted use, such as for non-commercial use only, or for educational use only or for use on Wikipedia by permission. While it might seem reasonable to assume that such files can be freely used on Wikipedia, this is in fact not the case[1][2]. Please do not upload any more files with these restrictions on them, because images on Wikipedia need to be compatible with the Creative Commons Attribution-ShareAlike or another free license, which allow anyone to use it for any purpose, commercial or non-commercial. See our non-free content guidelines for more more information.

If you created this media file and want to use it on Wikipedia, you may re-upload it (or amend the image description if it has not yet been deleted) and use the license {{cc-by-sa-3.0}} to license it under the Creative Commons Attribution-ShareAlike 3.0 license, or use {{PD-self}} to release it into the public domain. Note, if you did create this file, you may want to upload it to Wikimedia Commons, which will allow the image to be accessed by all Wikimedia Foundation projects (which include the various localized versions of Wikipedia)

If you did not create this media file, please understand that the vast majority of images found on the internet are not appropriate for Wikipedia. Most content on the internet is copyrighted and the creator of the image has exclusive rights to use it. Wikipedia respects the copyrights of others - do not upload images that violate others' copyrights. In certain limited cases, we may be able to use an image under a claim of fair use - if you are certain that fair use would apply here, you may choose one of the fair use tags from this list. If no fair use rationale applies, you may want to contact the copyright holder and request that they make the media available under a free license.

If you have any questions please ask at Wikipedia:Media copyright questions. Thank you. Lee (talk) 14:55, 19 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයේ අවසන් සතිය[සංස්කරණය]

හිතවත!

සියළුම විකියන් වලින් දහසකට ආසන්න සංස්කාරකවරුන් සංඛ්‍යාවක් සහභාගීවී සිටින විකිපීඩියා ආසියානු මාසය සදහා දායකත්වය ලබාදීම පිළිබදව බොහොම ස්තූතියි. අපෙන් සමහර දෙනෙක් විශාල වැඩ කොටසක් කර ඇති අතර මේ වන විටත් මෙහෙවර නිම කර ඇත. මෙන්න, ඔබව අප සමඟ යාවත්කාලීනව තබා ගැනීමට අවශ්‍ය පණිවිඩ කිහිපයක්:

  1. ඔබට විකිපීඩියා ආසියානු තානාපති ශූරතාව අත්කර ගැනීමට අවශ්‍ය නම්, ව්‍යාපෘති පිටුව තුලින් අනිකුත් සංස්කාරක වරුන්ගේ දායකත්වයන් බලා ඔබගේ දායකත්වය තවදුරටත් ලබාදිය හැක.
  2. අපට තවත් ඉතිරිව ඇත්තේ සතියකට ආසන්න කාලයකි, 2015 දෙසැම්බර් 3 (UTC) වනදාට පෙර ඔබේ සියලුම දායකත්වයන් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. නොවැම්බර් මාසයේ දී සිදු කළ සංස්කරණයන් පමණක් ගණන් ගැනේ.
  3. ඔබ ලිපි පහක් ඉදිරිපත් කරඇති නමුත් එහෙත් ඉන් එකක් සුළු හේතුවක් මත සුදුසුකම් ලබා නොමැති නම් (වචන 300 සදහා වචන කිහිපයක් පමණක් අඩු, වැදගත් අඩු ටැගයක් ඇති වැනි) ඒ ගැන කරදර වෙන්න එපා, අපි තවමත් ඔබ තැපැල්පතක් එවනු ලැබේ.
  4. ඔබ මෙහෙයුම සාර්තකව අවසන් නොකළත්, ඔබගේ සහහාගීත්වය පිළිබද අප සතුටු වෙමු, එමෙන්ම ආසියාව පිළිබද ලිපි වැඩි දියුණු කිරීමට බොහෝ දෙනෙකු ලබාදුන් දායකත්වය ගැන සතුටු වන්නෙමු.

ඔබට යම් ගැටළුවක් තිබේ නම් මා සම්බන්ධ කර ගන්න. -- Mr. 1100100 (Talk) 04:10, 26 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ඔබට රන් තරුවක්![සංස්කරණය]

ආසියානු මාසයේ රන් තරුව
විකිපීඩියා ආසියානු මාසය සදහා ඔබ ලබාදුන් අගනා දායකත්වයට බෙහෙවින් ස්තූතියි! -- Mr. 1100100 (Talk) 03:53, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

බෙහෙවින් ස්තුතියි! --Sudheera1994 (talk) 04:23, 3 ජනවාරි 2016 (යූටීසී)[reply]