පරිශීලක සාකච්ඡාව:Rehman

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Hi, you are welcome to Sinhala Wikipedia. -- බිඟුවා සාකච්ඡාව 04:27, 3 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Rehman, We appericiate your work in here. Do it continiously. Well done! --තඹරු විජේසේකර සාකච්ඡාව 04:29, 3 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Thank you, බිඟුවා and තඹරු විජේසේකර! :) Rehman 06:40, 3 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

There is a discussion going on here related to this. I'm sorry it is going in Sinhala. Vote seems fine. it will be OK very soon. I have noticed that you are a Reviewer and Rollbacker in en.wiki. -- බිඟුවා සාකච්ඡාව 15:16, 12 ජනවාරි 2011 (යූටීසී)[reply]

Thank you for the reply. I will reply there. Rehman 00:01, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Rehman.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:53, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා[සංස්කරණය]

Thank you, and wish you the same! I think I managed to read it :) Rehman 15:12, 1 ජනවාරි 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි හතරක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 14:19, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Rehman&oldid=384968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි