හිතවත් Fiqri, සිංහල විකිපීඩියා විශ්වකෝෂයට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීමටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබට ලබා ගත හැකිය. ඔබට මෙහිදී යම් ගැටලුවක් ඇසීමට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.
|
අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් කටයුතුකිරීමට ඔබ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා කටයුතු කිරීමේදී ඔබට සහයක් වනු ඇත. එවිට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීමට දායකවීමට ඔබට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීමටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහසට අනතුරුව අවසානයේදී, මෙම සලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.
සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබටත් ආරාධනා! --බිඟුවා
|
|
- පළමුව විශේෂ:උඩුගත_කිරීම තැනට යන්න
- http://si.wikipedia.org/wiki/විශේෂ:උඩුගත_කිරීම
- දැන් පින්තූරය උඩුගත කරන්න
- සාර්ථක උඩුගත කිරීමකින් පසුව එය භාවිතා කළ හැකිය
- [[ගොනුව:උදාහරණ.jpg]]
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:42, 21 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- මෙතැනින් උත්සාහයක් කරන්න. http://commons.wikimedia.org/wiki/Commons:Upload
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:57, 21 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- උත්සාහය සාර්ථක වුනාද? : ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 07:20, 21 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- ඔව් ඔව් .. ස්තූතියි යාළුවා !!! Fiqri
- හරි. සාකච්ඡා පිටුවලදී අවසානයේදී ~~~~ යන්න භාවිතා කරන්න. එමගින් ඔබේ අන්‍යතාවයත්, පෙරළා පිළිතුරු දීම පහසු වීමත් සිදු වෙනවා.
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 08:36, 21 ජූනි 2010 (යූටීසී)Reply[reply]
ආයුබෝවන්,
ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වූ සාකච්ඡාව උපුටා ගත් තැන සඳහන් කළ හැකි නම් අගනේ යි.
කරුණාකර මෙය කියවන්න: http://en.wikipedia.org/wiki/This_article_does_not_cite_any_references_or_sources.#When_quoting_someone
ස්තුතියි.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:33, 22 ජූනි 2010 (යූටීසී)Reply[reply]
ආයුබෝවන්,
එම වැරද්ද මාවිසින් නිවැරිදි කරනලදි .. පෙන්වා දුන්නාට ස්තූතයි
--Fiqri 04:50, 23 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- අගෙයි! :-) --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 05:24, 23 ජූනි 2010 (යූටීසී)Reply[reply]
අදාළ ලිපියේ පළමු ඡේදය වෙනත් අඩවියකින් ගෙඩි පිටින්ම කොපි-පේස්ට් කර ඇති බවයි පෙනෙන්නේ.... විකිපීඩියාවේ ප්‍රතිපත්තීන් අනුව එය වරදක් බවයි මගේ අදහස. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:36, 22 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- විකිපීඩියාව බාහිර සබැඳි (external links) එකතුවක් නොවේ. එබැවින් අදාළ ලිපියේ ඔබ යොදා ඇති බාහිර සබැඳි වලින් කීපයක් ඉවත් කළා.
- විකිපීඩියාවට ලිපි ලිවීම සම්බන්ධ උදව් පිටු කීපයක් පහත දක්වා තිබෙනවා. මෙකී ලිපියත්, වහරක අභයරතනාලංකාර හිමිපාණන් ලිපියත් විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව නැවත සකසා ලියන්නට හැකි නම් අගෙයි. එම ලිපි දෙකෙහි අඩුපාඩු බහුලයි.
- http://en.wikipedia.org/wiki/Wikipedia:Tutorial
- http://en.wikipedia.org/wiki/Wikipedia:Article_wizard
- Wikipedia:ලිපි තැනීමේ මායා අඳුන
- --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:30, 25 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- ශාකුන්තල .. ගෙඩි පිටින්ම කොපි පේස්ට් කලේ ඒවත් අප විසින්ම කරන ලද අඩවි නිසයි.. මට විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ ලිපියක උදාහරණයක් පෙන්නන්න පුළුවන්ද.. ඒ අනුව මම වැරදි ටික හදන්නම්..
--Fiqri 09:52, 28 ජූනි 2010 (යූටීසී)Reply[reply]
- වී බිස්ස බලන්න. කිසිදු ලිපියක් ආදර්ශයට ගන්නවාට වඩා සුදුසු වන්නේ මා විසින් ඉහත පෙන්වා දී ඇති විකිපීඩියා උපදෙස් ලිපි මැනවින් කියවා අවබෝධ කර ගැනීමයි.
- කරුණාකර ලිපිය නිවැරදිව සකස් කරන තුරු {{ශුද්ධපවිත්‍ර}} ටැගය ඉවත් නොකරන්න.
- ස්තුතියි.
- -- ශාකුන්තල | කතාබහ 12:08, 29 ජූනි 2010 (යූටීසී)Reply[reply]