පරිශීලක සාකච්ඡාව:Fiqri
ආයුබෝවන්!
[සංස්කරණය]
|
පිංතූරයක් එක් කිරීම
[සංස්කරණය]- පළමුව විශේෂ:උඩුගත_කිරීම තැනට යන්න
- දැන් පින්තූරය උඩුගත කරන්න
- සාර්ථක උඩුගත කිරීමකින් පසුව එය භාවිතා කළ හැකිය
- [[ගොනුව:උදාහරණ.jpg]]
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:42, 21 ජූනි 2010 (යූටීසී)
- මෙතැනින් උත්සාහයක් කරන්න. http://commons.wikimedia.org/wiki/Commons:Upload
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 06:57, 21 ජූනි 2010 (යූටීසී)
- මෙතැනින් උත්සාහයක් කරන්න. http://commons.wikimedia.org/wiki/Commons:Upload
- උත්සාහය සාර්ථක වුනාද? : ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 07:20, 21 ජූනි 2010 (යූටීසී)
- ඔව් ඔව් .. ස්තූතියි යාළුවා !!! Fiqri
- හරි. සාකච්ඡා පිටුවලදී අවසානයේදී ~~~~ යන්න භාවිතා කරන්න. එමගින් ඔබේ අන්‍යතාවයත්, පෙරළා පිළිතුරු දීම පහසු වීමත් සිදු වෙනවා.
- ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 08:36, 21 ජූනි 2010 (යූටීසී)
- හරි. සාකච්ඡා පිටුවලදී අවසානයේදී ~~~~ යන්න භාවිතා කරන්න. එමගින් ඔබේ අන්‍යතාවයත්, පෙරළා පිළිතුරු දීම පහසු වීමත් සිදු වෙනවා.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් ලිපිය සම්බන්ධයෙන්
[සංස්කරණය]ආයුබෝවන්,
ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වූ සාකච්ඡාව උපුටා ගත් තැන සඳහන් කළ හැකි නම් අගනේ යි.
කරුණාකර මෙය කියවන්න: http://en.wikipedia.org/wiki/This_article_does_not_cite_any_references_or_sources.#When_quoting_someone
ස්තුතියි.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:33, 22 ජූනි 2010 (යූටීසී)
ආයුබෝවන්,
එම වැරද්ද මාවිසින් නිවැරිදි කරනලදි .. පෙන්වා දුන්නාට ස්තූතයි
--Fiqri 04:50, 23 ජූනි 2010 (යූටීසී)
වහරක අරිය චින්තාශ්රමය ලිපිය සම්බන්ධයෙන්
[සංස්කරණය]අදාළ ලිපියේ පළමු ඡේදය වෙනත් අඩවියකින් ගෙඩි පිටින්ම කොපි-පේස්ට් කර ඇති බවයි පෙනෙන්නේ.... විකිපීඩියාවේ ප්‍රතිපත්තීන් අනුව එය වරදක් බවයි මගේ අදහස. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:36, 22 ජූනි 2010 (යූටීසී)
- විකිපීඩියාව බාහිර සබැඳි (external links) එකතුවක් නොවේ. එබැවින් අදාළ ලිපියේ ඔබ යොදා ඇති බාහිර සබැඳි වලින් කීපයක් ඉවත් කළා.
- විකිපීඩියාවට ලිපි ලිවීම සම්බන්ධ උදව් පිටු කීපයක් පහත දක්වා තිබෙනවා. මෙකී ලිපියත්, වහරක අභයරතනාලංකාර හිමිපාණන් ලිපියත් විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව නැවත සකසා ලියන්නට හැකි නම් අගෙයි. එම ලිපි දෙකෙහි අඩුපාඩු බහුලයි.
- --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 17:30, 25 ජූනි 2010 (යූටීසී)
- ශාකුන්තල .. ගෙඩි පිටින්ම කොපි පේස්ට් කලේ ඒවත් අප විසින්ම කරන ලද අඩවි නිසයි.. මට විකිපීඩියා ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ ලිපියක උදාහරණයක් පෙන්නන්න පුළුවන්ද.. ඒ අනුව මම වැරදි ටික හදන්නම්..
--Fiqri 09:52, 28 ජූනි 2010 (යූටීසී)
- වී බිස්ස බලන්න. කිසිදු ලිපියක් ආදර්ශයට ගන්නවාට වඩා සුදුසු වන්නේ මා විසින් ඉහත පෙන්වා දී ඇති විකිපීඩියා උපදෙස් ලිපි මැනවින් කියවා අවබෝධ කර ගැනීමයි.
- කරුණාකර ලිපිය නිවැරදිව සකස් කරන තුරු {{ශුද්ධපවිත්‍ර}} ටැගය ඉවත් නොකරන්න.
- ස්තුතියි.
- -- ශාකුන්තල | කතාබහ 12:08, 29 ජූනි 2010 (යූටීසී)